Author:

  • හාපොස් වීගන් පීසා රස බලමු

    හාපොස් වීගන් පීසා රස බලමු

    දේශේ හැටියට වාසේ කියලා කතාවක් තියෙනවානේ. අපි මේ දවස්වල ඔෆිස් එන්නෙත් වට පිට බල බල. එහෙම එනකොට වෙනදා හිනා නොවුන අයත් මුණ බලලා හිනා වෙනවා. මේ කියන්නෙ යන්නෙ එහෙම හිනාවෙන හිනා නොවුන අය ගැන කතාවක්  නෙමෙයි. මමයි සජානිටයි ඔයාලා වෙනුවෙන් Meatless Monday Sri Lanka Team එක විධියට ගෙන එන නිර්මාංශ ආහාරවල රස මිහිර ගේන වැඩසටහනත්…

  • බ්ලැක් කැට් කළම්බො (BLACKCAT COLOMBO) කැෆේ

    බ්ලැක් කැට් කළම්බො (BLACKCAT COLOMBO) කැෆේ

    නිර්මාංශ ආහාර කෑම කන්න කැමැති ඔබව අද අපි තවත් අලුත් තැනකට කැදවාගෙන යනවා. බ්ලැක් කැට් කළම්බො කැෆේ (BLACKCAT COLOMBO) පිහිටා තියෙන්නෙ කොළඹ 07, විජේරාම මාවතේ, අංක 11 ස්ථානයේයි. ඔබට මෙම ස්ථානයට ඉතා පහසුවෙන් ළාගාවීමේ හැකියාව තිබෙනවා. මෙම ස්ථානයේ විශේෂිත වෙන්න හේතු කිහිපයක්ම තිබෙනවා. නමුත් ඔවුන් හදුන්වන විධියට නම් විවාහක තරුණ යුවලකට නිදහසේ කෝපි කෝප්පයක රස…

  • නුග කැෆේ

    නුග කැෆේ

    කොළඹ නගරයේ පිහිටු වූ සෞඛ්‍යසම්පන්න ආහාර සකසන නවතම අවන්හල වන්නේ ග්‍රීන්පාත්හි පිහිටි නුග කැෆේ අවන්හලයි. මෑතකදී ආරම්භවූ අවන්හලක් වුවද නුග කැෆේහි ආහාර වර්ග විශාල සංඛ්‍යාවක් අතරේ නිර්මාංශ ආහාර වර්ග ද බොහොමයක් ඉදිරිපත් කර ඇත. රසවත් ආහාර, විවිධ ලෙස තෝරාගත හැකි අයුරින් ඉදිරිපත් කරන ලද මෙම ආහාර සියල්ලක්ම කාබනික නිෂ්පාදන වීම සහ දැරියහැකි මිලකට අලෙවි කිරීම…

  • පාරිභොගික අයිතීන් ආරක්ෂා කෙරෙන පරිසර හිතකාමී තිරසාර සංවර්ධනය

    පාරිභොගික අයිතීන් ආරක්ෂා කෙරෙන පරිසර හිතකාමී තිරසාර සංවර්ධනය

    කොළඹ ආහාර ප්‍රදර්ශනය 2017 සංවිධාන රැසක එකමුතුවෙන් පසුගිය දෙසැම්බර් 09 හා 10 දෙදින පැවැත්විණි. තරුණ සහභාගිත්වය සහ නායකත්වය ව්‍යවසායකත්වයට යොමු කිරීමේ ක්‍රියාදාමයක් ලෙස පැවැති මෙම ප්‍රදර්ශනයට ව්‍යවසායකයන්,රාජ්‍ය නොවන සංවිධාන, අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන, දේශිය කණ්ඩායම්, එකමුතු කණ්ඩායම් ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව සිටිනු දක්නට ලැබිණි. සාමය ගොඩනැගීම, සංහිදියාව, මානව හිමිකම් සදහා මුලපිරීම, තිරසාර සංවර්ධනයේ ඉලක්ක හදුනා…

  • නිර්මාංශ ජීවන රටාවක් මගින් කාලගුණ විපර්යාස අවම කිරීම සඳහා ශ‍්‍රී ලංකා උපදේශනය

    නිර්මාංශ ජීවන රටාවක් මගින් කාලගුණ විපර්යාස අවම කිරීම සඳහා ශ‍්‍රී ලංකා උපදේශනය

    වර්තමානයේ මිනිසාට එල්ල වී තිබෙන ප‍්‍රධානතම අභියෝගය වන්නේ කාලගුුණ විපර්යාසයයි. දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම සැළකිල්ලට ගැනීමේදී ගෝලීය වශයෙන් සිදුවන විමෝචන මට්ටම කපාහැරීම අත්‍යවශ්‍යයෙන් හා කඩිනමින් කළ යුතු බව මැනවින් පෙනීයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය :ත්‍්ධ*පෙන්වා දී ඇත්තේ දේශගුණ විපර්යාසයන්හි අහිතකර ප‍්‍රතිවිපාක ඇතිකිරීමට බලපාන විමෝචනය සඳහා වැඩි දායකත්වයක් සපයනු ලබන්නේ පශු සැපයුම් දාමය…

  • #Youth4Youth  2017 තිරසර ජීවන රටා ප‍්‍රවර්ධනය

    #Youth4Youth 2017 තිරසර ජීවන රටා ප‍්‍රවර්ධනය

    එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් සංවිධාන කර ස්ලයිකැන් භාරය විසින් මෙහෙයවනු ලැබූ දින 4ක් පුරා පැවැත්වෙන #Youth4Youth සම්මන්ත‍්‍රණය නොවැම්බර් 28 වැනිදා අනුරාධපුරයේදී ආරම්භ කළේය. සෞඛ්‍යය පිළිබඳ අභිපේ‍්‍රරණ වැඩසටහනක් ලෙස පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණය උතුර සහ වයඹ පළාත්වල තරුණ ප‍්‍රජාව සහභාගි කරගනිමින් තරුණ ප‍්‍රජාව උදෙසාම පවත්වන ලද්දකි.  රජයේ සහ පෞද්ගලික අංශය සම්බන්ධ කරගනිමින් තරුණ ප‍්‍රජාව, තීරණ ගැනීම, සහභාගිත්වය හා…

  • ගෝලීය මාංශ නිෂ්පාදනයේ ති‍්‍රත්වාකාර හානියෙන් සිදුවන දැවැන්ත පාරිසරික බලපෑම Meatless Monday වැඩසටහන ප‍්‍රාදේශීය මට්ටමින් ප‍්‍රවර්ධනය කිරීම

    ගෝලීය මාංශ නිෂ්පාදනයේ ති‍්‍රත්වාකාර හානියෙන් සිදුවන දැවැන්ත පාරිසරික බලපෑම Meatless Monday වැඩසටහන ප‍්‍රාදේශීය මට්ටමින් ප‍්‍රවර්ධනය කිරීම

    වියට්නාම  IOGT සහ වියට්නාම බෞද්ධ සංඝ ආයතනයේ සහයෝගීතාවෙන් යුතුව ජාත්‍යන්තර මානව සමාජය විසින් සංවිධාන කොට වියට්නාමයේ හැනෝයිහි දී පවත්වන ලද  ර්‍ “Mindful Eating” සම්මන්ත‍්‍රණය සඳහා SLYCAN අරමුදල හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද සහභාගි විය. මෙම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන කථිකයන් ලෙස කටයුතු කරනු ලැබුවේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, භූතානයේ  Jangsem Monday ලෙසින් කි‍්‍රයාත්මක  Meatless Monday  වැඩපිළිවෙළෙහි නිර්මාතෘ කෙන්පෝ වැන්ග්චක්, කර්ම ඩෙන්ඩප් සහ ජාත්‍යන්තර මානව…

  • නිර්මාංශ සඳුදා ශ්‍රී ලංකා – 2017

    නිර්මාංශ සඳුදා ශ්‍රී ලංකා – 2017

    2015 වසරේදී ආරම්භ කරන ලද ‘නිර්මාංශ සඳුදා ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සීමා මායිම් අභිබවමින් ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර මට්ටම දක්වා  ව්‍යාප්ත වෙමින් තිබේ. 2017 වසර නිර්මාංශ සඳුදා ශ්‍රී ලංකා ව්‍යාපෘතියට අතිශය සාර්ථක ප්‍රතිඵල ළගා කළ වසරකි. ඊට හේතු වූයේ නිර්මාංශ වීම හා මානුෂීය ජීවන රටාවකට හුරුවූ ශ්‍රී ලංකාවක් බිහිකිරීම වෙනුවෙන් එම වසරේදී මෙවැනි අරමුණු ඇති…

  • තිරසර ආහාර පරිභෝජනය හා කෲරත්වයෙන් තොර ජීවනෝපාය පිළිබද දැනුවත්භාවය වර්ධනය කිරීම

    තිරසර ආහාර පරිභෝජනය හා කෲරත්වයෙන් තොර ජීවනෝපාය පිළිබද දැනුවත්භාවය වර්ධනය කිරීම

    2018 ලෝක පරිසර දිනය දා ස්ලයිකැන් භාරය, තරුණ සේවා සභාව සමගින් තරුණ ප්‍රජාව වෙනුවෙන් ‘තරුණ පාර්ලිමේන්තුවෙන් ගමට’ නමින් අධ්‍යාපනික වැඩසටහන් පෙළක් සංවිධාන කරන ලදී. එය පැවැත්වුණේ කුරුණෑගල සිට පැය දෙකක් පමණ ගෙවාදැමීමෙන් යා යුතු ගල්ගමුවේදී ජුනි 05 වැනි දාය. ජාත්‍යන්තර මානව සමාජයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා සහ ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා වොසිතා විජේනායක මෙනවිය හා එම…

  • නිර්මාංශ වීමේ ඇරඹුම

    නිර්මාංශ වීමේ ඇරඹුම

    සෙන්ෂියා ඒකනායක මම මූලිකවම නිර්මාංශ අයෙක් නොවෙයි. මේවා නිදහසට හේතු ලෙස පෙනිය හැකි නමුත් මාගේ සංස්කෘතිය, කුඩා කල සිට හැදී වැඩුණු පරිසරය මෙන්ම මා හට තිබූ (ඉන්දියානු ආහාරවලින් ඔබ්බට ගිය) ආහාර විකල්ප ඉතාම සීමිත විය. සීරියල්, පාන් සමඟ ජෑම් හෝ පීනට් බටර් ආදියෙන් යුතු උදෑසන ආහාරවේලක් ගැන සිතන තුරු ඇත්තෙන්ම, නිර්මාංශ ආහාර කිසියම් හෝ විකල්පයක්…