Upali's by Nawaloka

Restaurant Review

Tag all your Sri Lankan rice and curry lovers! 🍽️🤤

Located in the heart of Colombo, this beloved restaurant is a haven for both locals and tourists. Meatless Monday’s recent visit was a delightful journey through local flavours. Here’s what we tried:

🍽️Kehel Kole Lunch Set

🥙Hathmaluwa: seven-in-one vegetable curry

🥗Zesty Gotukola Sambol salad

🧆Polos Cutlets

Click the link in our bio to know more about the delicious dishes we tried and don’t forget to tag us in your plant-based food adventures 🤤🌱

කොළඹ නගර මධ්යයේදී දේශීය ආහාර රසය විඳගැනීමට යා යුතුම අවන්හල ඔබ දන්නවාද? 🍽️🤤

ශ්රී ලාංකිකයන්ට මෙන්ම විදේශික සංචාරකයින්ටද එකසේ ශ්රී ලාංකීය රස විඳගැනීමට @upaliscolombo අවන්හල කදිම තෝතැන්නකි.🍽️Meatless Monday අපගේ මෑත සංචාරයේදී අප රස විඳි ආහාර ගැන දැන ගැනීමට ඔබත් කැමතිද? මෙන්න අපි රසබැලූ දේ:

🍽️කෙසෙල් කොලේ ලන්ච් සෙට්

🥙හත් මාළුව

🥗ගොටුකොළ සම්බෝල සලාදය

🧆පොලොස් කට්ලට්

මේ පිළිඹඳව වැඩි විස්තර දැන ගැනීමට අපගේ bio එක වෙත යොමු වන්න. ඔබේ ශාක පදනම් වූ ආහාර වික්රමාන්විතයන් සඳහා අපව ටැග් කිරීමට අමතක නොකරන්න 🤤🌱

@slycantrust@ethicalxglobal@upaliscolombo

#UpalisColombo#PlantBasedDelights#SriLankanFoodie#FlavorsOfColombo

#MeatlessMondaysl#ColomboCafes#vegancuisine#FoodEnthusiasts#MeatlessMonday

#restaurantsincolombo#VeganRestaurants#VeganFood#HealthyEating#cruletyfree

September 18, 2023

Upali's by Nawaloka

More Reviews

More Articles

Request more information

Find out how we can help you make Monday the healthiest day of the week

Contact Us Now