🌱 Exploring the tea-licious plant-based delights at @teaavenue1936 Jawatta! Meatless Monday tried out their Vegan Burger and the brand’s new addition to its menu, the Vegan Salad 🍔🥗😋 These meals present cruelty-free alternatives to the traditional burgers and salads while providing a wholesome experience and are ideal for lunch or even as a between-meal snack. 🔗 Curious to know more? Stay tuned for the full review.
🌱 මෙවර Meatless Monday රස චාරිකාවේදී අප ඔබට ගෙන එන්නේ, ජාවත්ත ටී ඇවනියු හි ශාක පදනම් වූ රස එකතුවකි. ඔවුන්ගේ වීගන් බර්ගර් සහ එහි මෙනුවට අළුතින්ම එකතු වූ වීගන් සලාදය (Vegan Salad) ඔබ මෙහිදී රස විඳිය යුතුම එකකි. 🍔🥗😋
මෙම ආහාර වර්ග සාම්ප්‍රදායික බර්ගර් සහ සලාද සඳහා කදිම විකල්පයන් එක්කරන අතරම සෞඛ්‍ය සම්පන්න දිවා ආහාරය සඳහා හෝ කෙටි ආහාර වේලක් සඳහා ඉතාමත් සුදුසු වේ.
🔗 මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා අපත් සමඟ රැඳී සිටින්න! ඔබටත් මෙවන් ශාකමය ආහාරවල රසවත් අත්දැකීම් ඇති නම් අපත් සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න 📸
@slycantrust@ethicalxglobal@teaavenue1936
#VeganDelights#PlantBasedEats#FoodieFinds#VeganBurger#VeganSalads
#ColomboCafes#vegancuisine#FoodEnthusiasts#MeatlessMonday
#restaurantsincolombo#VeganRestaurants#VeganFood#HealthyEating#meatlessmondaysl