Craving a delicious and healthy meal? Look no further than @superfoodlk ! 🥙
This restaurant has it all - from mouthwatering harvest bowls and nutritious wraps to heavenly vegan desserts and customizable meal plans. 🌯🍱
It's a vegan's dream come true, where your imagination is the only limit with around 60 vegan ingredients to choose from. Let your creativity run wild and curate your own unique dining experience like never before!😍
Meatless Mondays had the pleasure of trying out carefully crafted Tropical Smoothie Bowl and Make Your Own Bowl. Let us tell you, it was a satisfying and guilt-free dining experience that left us energized! 🥗
Make your own bowl with Superfood and share your thoughts with us!👇🏼
Curious to know more? Check out our full review! (Link in bio)
ඔබ එදිනෙදා අහාර වේලට වෙනසක් සොයනවාද?ගුණාත්මක බවින් පිරුණු ආහාර බඳුන්, පෝෂ්යදායී ව්රැප්, ප්රණීත වීගන් අතුරුපසවල් සහ ඔබට අවශ්යය අයුරින් සාදාගත හැකි මීල් ප්ලෑන් වලින් @superfoodlk අවන්හල සමන්විතයි.🥙
මෙය අවන්හල නිර්මාංශිකයන්ගේ සිහින සැබෑ කරමින්, අවශ්ය අයුරින් තෝරා ගැනීමට නිර්මාංශික අමුද්රව්ය 60ක් පමණ ඔබ වෙත ගෙන එන අතර, ඔබටත් දැන් නිර්මාණශීලීව ශාක මත පදනම් වූ ආහාර වේලක අත්දැකීමක් මෙහිදී විඳගත හැකයි.😍
අපි Meatless Mondays, ආකර්ශනීය ලෙස සකස් කරන ලද Tropical Smoothie Bowl සහ Make Your Own Bowl රස බලා ඉමහත් සතුටක් ලැබුවෙමු . තෘප්තිමත් සහ පිවිතුරු භෝජන අත්දැකීමක් වූ එය සැබවින්ම අපට අලුත් ප්රාණයක් ද එක කළාය.🥗
තවත් වැඩි විස්තර අපගේ නවතම බ්ලොග් සටහනෙන් ළගදීම!
#SriLanka#lka#meatlessMondays#vegetarian#healthyfood#food#crueltyfree
#healthy#healthylifestyle#instafood#natural#health#foodblogger#nature#instagood