🍲 From mouthwatering plant-based stir-fries to flavorful curries, @quickthai.srilanka proves that vegans can indulge in the authentic tastes of Thai food too! 🥦 Here’s what Meatless Monday tried:
🌶️ Fried Tofu with Chili and Garlic
🍍 Pineapple Fried Rice
🫛 Green Beans with fried Garlic
🔗 Tap the link in our bio for the full review from Meatless Monday Sri Lanka website, and don’t forget to tag us 🤳 in your vegan-friendly food adventures to be featured 📸
🍲 ශාකමය ආහාර ප්රිය කරන ඔබට එය තායි රසයෙන් විඳගැනීමට පිය නගන්න, @quickthai.srilanka වෙත!🥦 Meatless Monday අපගේ කණ්ඩායමේ එවන් රසවත් අත්දැකීමක රසබර මතක අපි මෙලෙස ඔබ සමඟ බෙදා ගනිමු. මවර අපගේ QuickThai මෙනුවේ අපට රසවිඳීමට අවස්ථාව ලැබුණේ :
🌶️ මිරිස් සහ සුදුළූණු සමග බැදපු ටෝෆු
🍍 අන්නාසි ෆ්රයිඩ් රයිස්
🫛 බැදපු සුදුළූණු සමග බෝංචි ය.
🔗 මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා අපෙගේ වෙබ් අඩවියට පිවිසෙන්න! ඔබටත් මෙවන් රසවත් අත්දැකීම් ඇති නම් අපත් සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න 📸
@slycantrust@ethicalxglobal@quickthai.srilanka
#QuickThai#VeganThaiCuisine#PlantBasedDelights#FoodEnthusiasts
#FoodReview#MeatlessMonday#RestaurantsInColombo#VeganRestaurants