Embark on a culinary voyage through the heart of Colombo at @nugagama, where a holistic Sri Lankan experience awaits 🌿
✨ Experience a vibrant buffet showcasing a delightful fusion of an extensive selection of mouthwatering plant-based dishes, satisfying vegetarians and vegans alike. 🍛🌱 Meatless Mondays couldn't resist the heavenly vegetable curries like manioc, radish, beans, mango, and ash plantain. The creamy manioc curry stole the spotlight, perfectly complementing fragrant rice and begging to be savored with crispy roast bread and spicy coconut sambol. Some of these culinary delights are crafted using their own organically-grown garden veggies and every bite is a celebration of authentic village-style vegetables. 🥘❤️ For those with a sweet tooth, Nuga Gama's dessert corner offers a tempting array of 30 traditional sweetmeats 🍯🍪🥧
Tag a friend who you would think that will enjoy Nuga Gama experience with you 🍛👇🏼
Check out our blog for more details about this review. (Link in Bio)
කොළඹ නුග ගමදී, හදවතට දැනෙන රසවත් ශ්රී ලාංකීය සූපශාස්ත්ර අත්දැකීමක් විඳගන්න 🌿✨ ශාකමය ආහාර පමණක් පරිභෝජනය කරන්නන් සහ නිර්මාංශිකයින් එක හා සමානව තෘප්තිමත් කරන, ප්රනීත ශාක පදනම් කරගත් ආහාර වර්ග රාශියකින් නුග ගම සමන්විතයි.
Meatless Mondays, අපගේ අවධානය විශේෂයෙන් ක්රීමි මඤ්ඤොක්කා කරිය සොරාගත් අතර. එය සුවඳැති බත් හෝ රෝස්-පාන් සහ සැර පොල් සම්බෝලයක් සමග රස විඳීමට හැකි කදිම ව්යංජනයක් වන බව නොඅනුමානයි.🍛🌱 ඊට අමතරව මඤ්ඤොක්කා, රාබු, බෝංචි, අඹ සහ අළු කෙසෙල් වැනි අගනීය ව්යංජන මගහැරීමටද Meatless Mondays අප හට නොහැකි වුනි.මෙම ව්යංජන සමහරක් ඔවුන්ගේ ගෙවත්තේ වගා කරන ලද එළවළු භාවිතයෙන් සකස් කර ගමේ ආරයේ අත්දැකීමක් ඔබ වෙත ගෙන එයි. 🥘❤️ ඔබ පැණිරස කෑමට ප්රිය කරනවා නම්, සාම්ප්රදායික රසකැවිලි 30 ක් පමණ ගෙන එන අතුරුපස එකතුව ඔබ අනිවාර්යයෙන් රසවිඳිනු ඇත 🍯🍪🥧
ඔබ සමඟ නුග ගම අත්දැකීම රසවිඳියි යැයි ඔබ සිතන මිතුරෙකු පහතින් ටැග් කරන්න 🍛👇🏼
තවත් වැඩි විස්තර දැන ගැනීමට කැමතිද? සියලුම විස්තර සඳහා අපගේ නවතම බ්ලොග් සටහන පරීක්ෂා කරන්න
@nugagama@ethicalxglobal@slycantrust
#SriLanka#lka#meatlessMondays#vegetarian#healthyfood#food#crueltyfree
#healthy#healthylifestyle#instafood#natural#health#foodblogger#nature#instagood