Mintage Restaurant

Restaurant Review

👇🏼Here’s all you need to know about Mintage Restaurant Kotte's scrumptious offerings @mintage_restaurant

🍲Our Meatless Monday team recently experienced a flavour-filled adventure, savouring the delightful Hong Kong Style Vegetable Noodles, Indonesian Style Bean Curd in Thick Spiced Gravy, and Pak Choy with Garlic Sauce. Even their smallest portions were more than enough to satisfy our party of three.😍

🍛While the Hong Kong Style Vegetable Noodles can be enjoyed on their own or paired with any dish, the Indonesian Style Bean Curd in Thick Spiced Gravy is a must-try, especially when paired with steamed rice or spooned over the noodles, just as we did. Lastly, the Pak Choy with Garlic Sauce is a prime example of how to make veggies shine.🧄🥬

👋🏼Don't miss out on this delightful experience! 🤤 Simply visit or get it ordered right to your doorstep.

Tag a friend who would love to share these dishes with 🍽️

Check out our full review here (Link in bio)

👇🏼Meatless Monday කණ්ඩායම කෝට්ටේ මින්ටාජ් අවන්හලෙහි (Mintage Restaurant Kotte) ලැබූ රසවත් අත්දැකීම ඔබත් රසවිඳීමට කැමතිද? @mintage_restaurant

🍲පසුගියදා අපගේ Meatless Monday කණ්ඩායමට තවත් රසවත් ආහාර චාරිකාවක් අත්විඳීමට අවස්තාව ලැබුනා. එහීදී අපහට හොංකොං ක්රමයට සාදන ලද එළවලු මිශ්රිත නූඩ්ල්ස් (Hong Kong Style Vegetable Noodles), රසවත් කුළුබඩු වලින් සාදාගත් ඉන්දුනීසියානු විලාසිතාවට සාදන ලද ටෝෆු(Indonesian Style Bean Curd in thick spiced gravy) සහ සුදුළූණු සෝස් (Garlic Sauce) සමග පක් චෝයි (Pak Choy) රසවිඳීමට අවස්ථාව උදා වුණා.

🍛හොංකොං ක්රමයට සාදන ලද එළවලු මිශ්රිත නූඩ්ල්ස් වෙනත් ඕනෑම ආහාරයක් සමඟද යුගල කරගනිමින් ආහාරයට ගතහැකි වන අතර, ඉන්දුනීසියානු විලාසිතාවේ ටෝෆු, පිසින ලද බත් සමඟ හෝ නූඩ්ල්ස් සමඟ ඉතාමත් රසවත් වේ. සුදුළූනු සෝස් සමඟ පක් චෝයි ඉතා රසවත් වූ ශාකමය ආහාරයකි.🧄🥬

👋🏼 ඔබත් අදම මෙම රසවත් අත්දැකීම රසවිඳින්න! 🤤අදම මින්ටාජ් අවන්හල වෙන පියනගන්න, නැතහොත් ඔබට එය ඇනවුම් කිරීමටද හැකිය!

🍽️ ඔබත් සමග මෙම කෑම බෙදා ගැනීමට කැමති මිතුරෙකු මෙහි ටැග් කර ඔවුන්ටත් මෙම රසබර අත්දැකීම පිළිබඳව දන්වන්න!

@ethicalxglobal@slycantrust@mintage_restaurant

#SriLanka#lka#meatlessMondays#vegetarian#healthyfood#food

#healthy#healthylifestyle#foodblogger#indonesianfood

#hongkongstylefood#beancurd#pakchoy

June 23, 2023

Mintage Restaurant

More Reviews

More Articles

Request more information

Find out how we can help you make Monday the healthiest day of the week

Contact Us Now