Milk Bookstore & Cafe

Restaurant Review

👋🏼Calling out all the plant-based food and book lovers out there! 🌱📚 @milkbookstorecafe is the place to unwind, read, and savour delicious vegan delights. 📚✨

The Meatless Monday team had the pleasure of trying their 🥑 signature Avocado Toast with Zucchini and Dukkah 🥒, Falafel and Avocado Spread 🌯, and a refreshing Lemon and Rosemary Detox Drink! 🍹

🥑 The signature Avocado Toast with Zucchini and Dukkah offers a delightful fusion of flavours and textures in one scrumptious dish. 🍞

But that’s not all! The Falafel and Avocado Spread is a protein-packed meal that will definitely satisfy your taste buds with the crispy exterior and herb-infused falafel interior! 🌯✨

🍋 The tangy lemon and subtle herbal notes of rosemary in The Lemon and Rosemary Detox Drink left us all refreshed. 🍹

🍽️ Visit @milkbookstorecafe in Horton Place, Colombo, and share your plant-based food experience with us. Don’t forget to tag us on @meatlessmondaysl 📸

මිල්ක් ඇන්ඩ් හනී කැෆේ (Milk and Honey Cafe) ශාක මත පදනම් වූ ආහාර ප්රිය කරන ඔබට ප්රණීත රසයන් අත්විඳීමට අවස්ථාව ලබා දෙන මන බඳින වටපිටාවකට හිමිකම් කියන කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටා ඇති තවත් අපූරු අවන්හලකි.📚✨

මෙහි පැමිණෙන ඔබ පොත් කියවීමට ප්රිය කරන අයෙක් නම් මෙහිදී ඔබට ලැබෙන අත්දැකීම අමතක නොවන එකක් වීම නොඅනුමානයි.🌱📚

Meatless Monday කණ්ඩායම මෙවර Milk and Honey Cafe හීදී රසවින්දේ සුකිනි (Zucchini) සහ ඩුකා (Dukkah) සමග 🥑 ඔවුන්ගේ විශේෂිත අලිගැටපේර ටෝස්ට් 🥒, ෆලාෆල් (Falafel) සහ අලිගැටපේර තැවරුමක් (Falafel and Avocado Spread) 🌯, සහ ලෙමන් සහිත ඩිටොක්ස් පානයක් (Lemon and Rosemary Detox Drink) ! 🍹

🥑 Zucchini සහ Dukkah සමග අලිගැටපේර ටෝස්ට් ඔබ මෙහිදී රස විදිය යුතුම එකකි. 🍞

එසේම ෆලාෆල් සහ අලිගැටපේර තැවරුමෙහි ඇති අන්තර්ගතය ඔබේ දිව පිනවනවා නොඅනුමානයි! 🌯✨

🍋 ලෙමන් සහ රෝස්මරි පානයේ සියුම් ශාකසාර ඔබව නිසැකයෙන්ම ප්රබෝධමත් කරනවා ඇත. 🍹

🍽️ ඔබටත් මෙම අවන්හලේ ඇති අත්දැකීම් @meatlessmondaysl ටැග් කර අප සමඟ බෙදා ගන්න! 📸

@ethicalxglobal@slycantrust@milkbookstorecafe

#MeatlessMonday#SriLanka#lka#PlantBasedFood#VeganDelights

#AvocadoToast#Falafel#DetoxDrinks#vegetarian#healthyfood#food

#crueltyfree#healthy#healthylifestyle

July 24, 2023

Milk Bookstore & Cafe

More Reviews

More Articles

Request more information

Find out how we can help you make Monday the healthiest day of the week

Contact Us Now