La Fusion

Restaurant Review

🌱✨ Calling all pasta lovers!!! Here’s a Vegan Pasta Pomodoro** from @lafusionsl 🍅🍝✨

This classic Italian dish comes to life with the vibrant flavours of tangy tomatoes, aromatic herbs, and ‘al dente’ pasta. 🌿🤤 Whether you're a vegan or simply exploring new culinary horizons, this is a must-try pasta.

Let us know in the comments below your favourite go-to vegan-friendly cafe for us to review next 👇🏼

**Make sure to add a preparation note to specially craft it to be vegan 🌱

**customize spice levels to suit your tolerance 🌶️

🌱✨ ඔබගේ රස නහර පිනවීමට @lafusionsl වෙතින් Vegan Pasta Pomodoro** 🍅🍝✨

මෙම ඉතාලි ආහාර වේලෙහි අඩංගු ස්වභාවික තක්කාලි සමඟ රස පමණට යෙදූ කුළුබඩු සමඟින් එන සැබෑම ඉතාලියානු පැස්ටා රස, ඔබට මෙය ඉතාම රසවත් ආහාර වේලක් වන බවට පත් කරනු නොආනුමානයි.🌿🤤

ඔබ ශාක මත පදනම් වූ ආහාර වලට ඇළුම් කරන අයෙකු හෝ නව සූපශාස්ත්රයන් ගවේෂණය කරන්නෙකු නම් මෙය අනිවාර්යයෙන්ම රස විඳිය යුතු පැස්ටා වර්ගයකි.

අප මීළඟට ඔබ වෙත ගෙන ආ යුතු රසවත් ආහාර අත්දැකීම සඳහා ඔබගේ ප්රියතම vegan-හිතකාමී ආපන ශාලාව අපටත් දන්වන්න 👇🏼

** එය ශාක පදනම් වූ ආහාර වේලක් වීම සඳහා විශේෂ සකස් කිරීමේ සටහනක් එක් කිරීමට ඔබට අවස්ථාව ඇත.

** ඔබගේ කැමැත්ත අනුව spice level එක තෝරගෙන ඔබට ඇනවුම් කිරීමේ හැකියාව ලබා දෙනු ඇත. 🌶️

@slycantrust@slycantrustyouth@ethicalxglobal

#SriLanka#lka#meatlessMondays#vegetarian#healthyfood#food#crueltyfree

#healthy#healthylifestyle#instafood#natural#health#foodblogger#nature#instagood

#veggie#foodstagram#nutrition#wellness#plantbaseddiet#healthyliving#foodlove

r#lifestyle#plantbasedfood#Thalis#IndianFood#deliciousdining#CleanEats

May 22, 2023

La Fusion

More Reviews

More Articles

Request more information

Find out how we can help you make Monday the healthiest day of the week

Contact Us Now