🌱Elevating your daily indulgences with plant-based goodness
Exploring culinary innovations at Kemara! 🍽️✨
Our Meatless Monday journey led us to these two delicious dishes:
🥒Zucchini Lasagna
🍕Vegan Pizza with a ‘Healthy Take’ Base Made with Sweet Potato & Cold Pressed Olive Oil and topped with cashew cheese
Kemara’s goal is to reimagine people’s favourite dishes with healthy alternatives and they’ve certainly succeeded. Join us as we continue to explore delicious, health-conscious cuisine!🌱😋
ඔබේ දිනපතා පෝෂණ අවශ්යතාවයන්ට ශාක පදනම් වූ පෝෂණ ගුණයන් !🍽️✨මෙවර අප Meatless Monday තුළින් ඔබට සමීප කරන්නේ Kemara හි නවතම ශාක පදනම් වූ රසවත් ආහාර වර්ග දෙකක්:
🥒සුකිනි ලසන්යා (Zucchini Lasagna)
🍕බතල ඔලිව් තෙල්වලින් සාදන ලද කජු සහ චීස් මිශ්ර වීගන් පීසා
ඔබත් Kemara හි සෞඛ්ය සම්පන්න ශාක පදනම් වූ ආහාර රසවිඳ ඇත්නම්, එම රසබර අත්දැකීම බෙදා ගැනීමට අප හා එක්වන්න!🌱😋
#vegansrilanka#meatlessmonday#colombofoodie