🌱Embark on a plant-based culinary voyage at Karma Gardens – a green oasis amid the sun, sand, and sea of Arugam Bay. Here’s what we tried:
🥪Seitan Steak Sandwich
🥗Spiced Tofu & Hummus
🍹Ceylon Sunshine Elixir
Your plant-based adventure along the east coast begins here! 😍🌊
Don’t forget to tag us 🤳 in your plant-based food adventures to be featured 📸 Check out what we had, and stay tuned for the full review! 🤤
🌱 මෙවර අප කණ්ඩායම ආරුගම්බේ සංචාරක වෙරළ තීරයට යාබදව පිහිටි @ Karma Gardens වෙත පිවිසියේ අගනුවරින් බැහැරව රසවිඳිය හැකි රසවත් ශාක මත පදනම් වූ ආහාර ඔබ වෙත සමීප කිරීමටයි. එහිදී අප තෝරාගත්තේ,
🥪සෙයිටන් ස්ටීක් සැන්ඩ්විච් (Seitan Steak Sandwich)
🥗 කුළුබඩු යොදා රසවත් කළ ටෝෆු සහ හමස් (Spiced Tofu & Hummus)
🍹ශ්රී ලාංකීය රසට සාදන ලද පානයක් (Ceylon Sunshine Elixir)
නැගෙනහිර වෙරළ තීරයේ ඔබත් සංචාරය කරනවානම් @ Karma Gardens වෙත පිවිස ඔබේ ශාක පදනම් වූ වික්රමය අපත් සමඟ බෙදාගැනීමට අමතක නොකරන්න! 😍🌊
🔗 මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා අපත් සමඟ රැඳී සිටින්න! ඔබටත් මෙවන් ශාකමය ආහාරවල රසවත් අත්දැකීම් ඇති නම් අපත් සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න 📸
@slycantrust@ethicalxglobal@karmagardens_arugambay
#vegancuisine#PlantBasedDelights#FoodEnthusiasts#FoodReview#MeatlessMonday
#restaurantsinarugambay#VeganRestaurants#VeganFood#HealthyEating#MeatlessMondaySL