Holy Dumplings

Restaurant Review

This week’s Meatless Monday vegan food pick is from Holy Dumplings LK in the heart of Colombo, which serves up wontons and noodles with a twist – fully plant-based! 🍽️✨ We tried out these two delectable dishes:

Chili Veg Wontons

Savory Veg and Tofu Noodles

The cafe features a homely garden setting and the ambience and food offerings blend together effortlessly to offer a lovely dining experience. Join us as we dive into more plant-based adventures! 🌱😋

Meatless Mondays කණ්ඩායමට කොළඹ නගර මධ්යයේ අලුතින් විවෘත කරන ලද ශාක පදනම් වූ චීන ආහාර පිළිගන්වන Holy Dumplings LK වෙත පිවිසියේ ඔබ සමඟ තවත් ශාක පදනම් වූ ආහාර කිහිපයක් බෙදා ගැනීමටයි. මෙහිදී ඔබට ශාක පදනම් වූ ආහාර වන වොන්-ටොන් සහ නූඩ්ල්ස් වල රසය විඳගැනීමට හැක ! 🍽️✨ අපි මෙම අවන්හලේදී

වෙජ් වොන්-ටොන්ස් (Chili Veg Wontons)

එළවළු සහ ටෝෆු නූඩ්ල්ස් (Savory Veg and Tofu Noodles)

රසවිඳි අතර එය අප කණ්ඩායමට ඉතාමත් රසවත් අත්දැකීමක් විය.මෙම අවන්හල ගෘහස්ථ උද්යාන සැකසුමකින් සමන්විත වන අතර ශාක මත පදනම් වූ චීන ආහාර ප්රිය කරන ඔබ යා යුතුම අවන්හලකි. ඔබටත් මෙවැනි රස අත්දැකීම් ඇතිනම් අපට දන්වන්න! 🌱😋

#holydumplings#meatlessmondaydelight#colomboeats

#plantbased#plantbasedfood#plantfood

October 23, 2023

Holy Dumplings

More Reviews

More Articles

Request more information

Find out how we can help you make Monday the healthiest day of the week

Contact Us Now