Comment 🍝 if you’re a pasta lover 👇🏼
👩🏻🍳This time, Meatless Monday tried Spaghetti Aglio Olio e Peperoncino Rosse at Harpo's Pizza & Pasta Parlour in Nugegoda. 🍝 @harpospizzapasta
👉🏼Once you order this, brace yourself for a symphony of flavors that will leave your taste buds dancing with delight!😍
Strands of perfectly cooked pasta with a blend of fragrant garlic and luscious golden olive oil with fiery red chilli peppers stepping in to add a subtle kick. This dish takes you places.🌶️🔥
Meatless Mondays also tried out their flatbread-style garlic bread and potato wedges with a sprinkle of chilli oil which added a perfect hint of spiciness to the dish. 🧄🥔
Check out our latest blog now! (Link in bio)
ඔබත් පැස්ටා රසට ප්රිය කරන අයෙක්ද?🍝 ඔබේ රසවත් අත්දැකීම් අපත් සමඟ පහතින් බෙදා ගන්න 👇🏼
👩🏻🍳මෙවර, Meatless Monday කණ්ඩායමට නුගේගොඩ හාර්පොස් පිට්සා සහ පැස්ටා අවන්හලෙහි සුදුළූණු තෙල් සහ රතු මිරිස් මිශ්රිත ස්පැගටි (Spaghetti Aglio Olio e Peperoncino Rosse) රසවිඳීමට අවස්ථාවක් ලැබුණා.🍝 @harpospizzapasta
ඔලිව් තෙල් වල හොඳින් පිසින ලද, සුවඳැති සුදුළූණු සහ රතු මිරිස් සමඟ මුසුවී ගෙන එන දිව පිනවන රසයෙන් යුතු පැස්ටා රස ඔබගේ දිව මෙන්ම සිතද පිනවනු නොඅනුමානයි.🌶️🔥
ඔවුන්ගේ සුදුළුණු මිශ්රිත පාන් (garlic bread) සහ බැදපු අල කැබලි (potato wedges) රස විඳීමටද Meatless Monday කණ්ඩායමට අවස්ථාවක් ලැබුණා. ඔබ වඩාත් සැර රසයකට ප්රිය කරන අයෙක් නම්, මෙහිදී ඔබගේ ආහාරයට මිරිස් තෙල් (chili oil) එක් කරගනිමින් වඩාත් රසවත් කෙටි ආහාර වේලක් බවට පත්කර ගැනීමට හැකි වේ. 🧄🥔
@ethicalxglobal@slycantrust@harpospizzapasta
#SriLanka#lka#meatlessMondays#vegetarian#healthyfood#food
#crueltyfree#healthy#healthylifestyle#instafood#natural#health#foodblogger
#nature#instagood#italianfoods#pastadishes#garlicbread#pastalover#veganpasata