Guru Dosai

Restaurant Review

Savour the streets of India, one bite at a time. @guru_dosai is where plant-based delights steal the spotlight. From vadais, dosais, and rotis to paani puuris, @guru_dosai has it all. Here’s what we tried:

🌱Ulundu and Parippu Vadai

🍅Tomato Uttapam

🍽️ Idli Set

🍥Sweet Pani Poori

Tap the link in our bio for the full review and don’t forget to tag us 🤳 in your vegan-friendly food adventures to be featured 📸

ඔබගේ ප්රියතම ඉන්දියානු වීදි ආහාර වල රස දැන් ලංකාවේදී! @guru_dosai යනු ශාකමය ආහාර ප්රියකරන ඔබගේ අවධානය සොරා ගන්නා ස්ථානයකි. වඩේ, තෝසේ, රොටී වැනි රසයන්ගේ සිට පනිපූරි දක්වා රස රැසකින් අනූන මෙනුව ඔබ රස විඳිය යුතුම එකකි. මෙවර Meatless Monday කණ්ඩායම,

🌱උළුඳු සහ පරිප්පු වඩේ

🍅තක්කාලි උත්තාපම්

🍽️ ඉඩ්ලි

🍥පනිපූරි

තෝරා ගත්තේ ඔබ වෙත රසවත් අත්දැකීමක් ගෙන එන බලාපොරොත්තුවෙනි.

🔗 මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා අපෙගේ වෙබ් අඩවියට පිවිසෙන්න! ඔබටත් මෙවන් ශාකමය ආහාරවල රසවත් අත්දැකීම් ඇති නම් අපත් සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න 📸

@slycantrust@ethicalxglobal

#VeganStreetEats#IndianFlavors#VeganFriendlyResturants

#MeatlessMondaySriLanka#VeganFoodAdventures

August 21, 2023

Guru Dosai

More Reviews

More Articles

Request more information

Find out how we can help you make Monday the healthiest day of the week

Contact Us Now