Healthy living via plant-based eating
Walking into this cosy and welcoming restaurant, the Meatless Monday team immediately felt at home. Known for its healthy menu and locally-sourced produce, @cafekumbuk , one of our @ethicalxglobal food cohort member has captured the hearts of locals and foreigners alike, which is no surprise given the exceptional experience it offers. Here’s a glimpse of our selections, all of which were delectably delightful:
🌮 Jackfruit Tacos
🍄 Pan Fried Mushroom on Avo
Every bite resonated with flavour and quality, underlining Cafe Kumbuk’s commitment to serving the community and the planet. Join us on our culinary journey as we continue to explore and indulge in the finest in plant-based dining.
🌱 ශාක පදනම් කරගත් ආහාර ගැනීමෙන් සෞඛ්ය සම්පන්න ජීවිතයක්!Meatless Monday අප කණ්ඩායම ශාක පදනම් කරගත් ආහාර ඔබට හඳුන්වා දෙන්නේ ඔබට වඩා සෞඛ්ය සම්පන්න ජීවිතයක් ඔබට සමීප කිරීමේ අරමුණද ඇතිවය. මෙවර අප ඔබ වෙත ගෙන එන්නේ සෞඛ්ය සම්පන්න මෙනුවකට ප්රසිද්ධ දේශීය නිෂ්පාදන සඳහා ප්රසිද්ධියක් උසුලන අප @ethicalxglobal වැඩසටහනේ සාමාජික @cafekumbuk වෙතය. මෙම අවන්හලේ වටපිටාවටත් එහි සිත්ගන්නාසුළු ආහාර වට්ටෝරුවටත් දෙස් විදෙස් ආකර්ශනය ලැබී තිබීම රහසක් නොවේ. එහිදී අප රසවිඳි,
🌮 කොස් ටකෝස් (Jackfruit Tacos)
🍄 බැදපු බිම්මල් ( Pan Fried Mushroom on Avo)ඔබත් අදම රසවිද අපටත් දන්වන්න.
#plantbaseddelight#srilankanfoodie#flavorsofcolombo
#meatlessmondays#colombocafes#vegancuisine#meatlessmonday
#restaurantsincolombo#veganrestaurant#veganfood#healthyeating#cruletyfree