🌱Healthy, cozy, and plant-based? ✅ @bowld.sl ticks all the boxes. At Bowl'd, you can create your own poke bowl with a wide selection of toppings and fresh ingredients that are entirely plant-based. But that's not all, they also offer a range of vegan side dish options and refreshing drinks to pair with your meal. Here's what we tried 👇🏼
🍲 Teriyaki Eggplant Poke Bowl
🥟 Vegetable gyoza 🍄
🍋 Gotukola Limeade ☘️
Tag us in your plant-based food experiences to be featured, and check out the full review from the link in our bio/ the link below.
සෞඛ්ය සම්පන්න ශාක පදනම් වූ ආහාර වේලක රසය විඳීමට ඔබත් කැමතිද? Bowl'd resturant හිදී, ඔබට සම්පූර්ණයෙන්ම ශාක පදනම් වූ ටොපිං සහ නැවුම් අමුද්රව්ය රාශියක් සමගින් පිළියෙල කරන ආහාර වේලක රසය විඳීමට හැකිය. එපමණක් නොවේ, ඔවුන් ඔබේ ආහාර වේල සමඟ වීගන් අතුරු කෑම වර්ග සහ ඔබව ප්රබෝධමත් කරවන බීම වර්ග රාශියක් ද පිරිනමයි. පහත සදහන් කෑම වර්ග අප මෙම අවන්හලේදී රස බැලුවා:
🍲 තෙරියාකි ක්රමයට සෑදූ වම්බටු මිශ්ර පොකේ බොව්ල් (Teriyaki Eggplant Poke Bowl)
🥟 එළවළු වලින් සෑදූ ඩම්ප්ලින් (Vegetable gyoza) 🍄
🍋 ගොටුකොළ සහ දෙහි මිශ්ර පානය (Gotukola Limeade)☘️
🍽️ ඔබටත් මෙම අවන්හලේ ඇති අත්දැකීම් අපව ටැග් කර අප සමඟ බෙදා ගන්න! 📸@slycantrust@ethicalxglobal@bowld.sl
#MeatlessMonday#RestaurantsInColombo#VeganRestaurants
#HawaiianFood#PokeBowls#VeganFood#HealthyEating#MeatlessMondaySL