🍞 Indulge in Veggie Delights at Avirate Café by Paan Paan! 🥪 This charming little café offers a variety of mouthwatering treats. @aviratecafe
🌱 Grilled Veggie Sandwich (White Bread): Spice up your day with this flavorful sandwich! Marinated veggies cooked in teriyaki sauce, stacked with tomato and lettuce sure is a healthy and satisfying meal. 🥖 Grilled Veggie in Brown Multi Seed Submarine: Calling all sub lovers! Loaded with veggies, this submarine sandwich is a must-try. Go big with the nine-inch version if you have a hearty appetite!
Don't miss out on this delightful culinary experience. Tag a friend who would love to join you on a visit to Avirate Café! 🌱🍽️✨R
ead the full blog from our website. (Link in bio)
🍞 Avirate Café by Paan Paan හි නිර්මාශ ආහාර වේලක සතුට විඳගන්න! 🥪 මෙම ආකර්ශනීය කුඩා අවන්හල සිතපිනවන ආහාර වර්ග රැසක් ඔබ වෙත ගෙන එයි.
🌱 ග්‍රිල් කළ එළවළු සැන්ඩ්විච් (සුදු පාන්): මෙම රස නහර පිනවන සැන්ඩ්විචය සමඟ ඔබේ දවස රසවත් කරගන්න! පදමට ටෙරියාකි රස මුසු වූ එළවළු සමග නැවුම් තක්කාලි සහ සලාද කොළ, මෙය ඇත්තෙන්ම සෞඛ්‍ය සම්පන්න සහ තෘප්තිමත් ආහාර වේලකි. 🥖 ග්‍රිල් කළ එළවළු සබ්මැරීන් (ධාන්‍යම පාන්): සියලුම සබ්මැරීන් ප්‍රියයන් එළවළු වලින් පිරුණු මෙම සබ්මැරීන් සැන්ඩ්විචය අනිවාර්යයෙන්ම උත්සාහ කළ යුතු ආහාරයකි. ඔබගේ ආහාර රුචිය ඉතා දැඩි නම් අඟල් නවයේ විශාල සබ්මැරීනය තෝරාගන්න!
මෙම අතපසු කල නොහැකි රසවත් අත්දැකීම විඳගැනීමට ඔබ සමඟ එක් කර ගැනීමට කැමති මිතුරෙකු ටැග් කරන්න! 🌱🍽️✨
@aviratecafe@ethicalxglobal@slycantrust
#SriLanka#lka#meatlessMondays#vegetarian#healthyfood#food#crueltyfree
#healthy#healthylifestyle#instafood#natural#health#foodblogger#nature
#instagood#veggie#foodstagram#nutrition#wellness#plantbaseddiet#healthyliving
#foodlover#lifestyle#plantbasedfood#deliciousdining#CleanEats