Author:

  • අර්ථවත් වෙසක් දිනයක – මාංශ ආහාර අත්හැරීමෙන් ඔබ්බට .

    අර්ථවත් වෙසක් දිනයක – මාංශ ආහාර අත්හැරීමෙන් ඔබ්බට .

    Photo Credits : Sivaneswaran Chandrasekaran සම්මා සම්බුදුරාජණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිණිවන්පෑමේ තෙමගුල සිහි කොට බෞද්ධ බැතිමතුන් බුදු ගුණ සිහි කරමින් ප්‍රතිපත්ති හා ආමිස පුජා පවත්වන වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ආගමික භේදයක් නොදකින අපි Meatless Monday Sri Lanka Team කණ්ඩායම වශයෙන් අප සමග සහෘදවී සිටින සියලුම බෞද්ධ ජනතාවට සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ! පාර්ථනා…

  • ලෝක මිහිතල දිනය

    ලෝක මිහිතල දිනය

    ලෝක මිහිතල දිනය අදට යෙදී තිබේ. පාරසරික ආරක්ෂාව සදහා සමරනු ලබන මිහිතල දිනය ප්‍රථම වරට සමරනු ලැබුවේ 1970 දීය.2015 ප්‍රංශයේ පැරිස් නුවර දේශගුණ විපර්යාස සමුළුවට එක්වු රටවවල යෝජනාවෙන් ලොව පුරා දැනට ක්‍රියාත්මක දේශගුණික ආරක්ෂණයට අදාල පැරිස් ගිවිසුම අත්සන් තැබුවේ 2016 වසරේ මිහිතල දිනයදාය. 1969 දී සැන් ෆ්රැන්සිස්කෝහි යුනෙස්කෝ සමුළුවේදී සාම ක්‍රියාකාරිකයෙකු වූ ජෝන් මැක්කොනෙල් පෘථිවියට…

  • සෞභාග්‍යා ගෙවත්තක් හදාගමු

    සෞභාග්‍යා ගෙවත්තක් හදාගමු

    මුළු ලොවම පසුකරමින් සිටිනුයේ දුෂ්කර කාලවකවානුවකි. මෙයට පෙර විවිධ වසංගත රෝ බිය කොතරම් පැතිර ගියද, මිනිසුන්තුළ විශ්වාසය පැළපදියම්වීම ඉතා කෙටි කලක් තුළ සිදුවිය.  එසේත් නොමැති නම් ලෝකයේ ඇතැම් වසංගත හෝ ලෝක යුද්ධ මුළු ලොවටම බලපෑමක් වන තරමට ළගාවීමට පෙර නිමාවට පත්විය. කොවිඩ්-19 වසංගතය ඒ සියල්ල අභිබවා යමින් මුළු ලොවම මොහොතකට සොලවා අතහැර තිබේ.  නිශ්චිත ලෙස…

  • පැළයක් සිටවමු ! අලුත් අවුරුද්ද සමරමු !

    පැළයක් සිටවමු ! අලුත් අවුරුද්ද සමරමු !

    සකල ලෝ වැසියන් සිටිනුයේ දෙලොවක් අතරය. අලුත් අවුරුද්දක් සිහිපත්වන තැනකට සමාජ වටපිටාව සැකසී නැත. කොරෝනා වසංගතය මුලු ලොවටම අගුලු දා තිබේ. මිනිස්සු ජීවිත අපේක්ෂාව පිළිබද සිහින දකිති.   සිංහල-හින්දු අලුත් අවුරුද්ද අදට යෙදී ඇත්තේ ලොවම නිසල වී අගුලු වැටී ඇති මොහොතකය. අලුත් අවුරුද්දේ සංස්කෘතික හර පද්ධතීන් යා වන්නේ එකිනෙකා අතර සබැදියාව යා කරමිනි.  පවුල, ගම, රට සහ…

  • මාලා හොට් පොට් ( Mala Hot Pot)-කළඹ්බො සිටි සෙන්ටර් (Colombo City Centre Food Studio)

    මාලා හොට් පොට් ( Mala Hot Pot)-කළඹ්බො සිටි සෙන්ටර් (Colombo City Centre Food Studio)

    මේසය මැද සවිකර තිබෙන උදුනක පිසෙන අහාර එසැනින් රස බැලීමේ අපූරු හැකියාවක්  තිබෙන ස්ථානායකට ඔබ වඩාත් ඇලුම් කරනවා නිසැකයි. විදෙස් රටකදී නම් ඇතැම්විට ඔබට එවැනි තැන් සොයා ගැනීම අපහසු නැහැ. නමුත් තවමත් ශ්‍රි ලංකාවේ මෙවැනි ආහර පරි‌භෝජන විධික්‍රම පිළිබදව අත්දැකීම් ලබා ගැනීමට තිබෙන ස්ථාන දුලබයි. මාලා අවන්හල පිහිටලා තියෙන්නෙ කළම්බො සිටි සෙන්ටර්හි ඉහළ මාලයේ. ඔයාලා…

  • තායි (Thai)-කළම්බො සිටි සෙන්ටර්

    තායි (Thai)-කළම්බො සිටි සෙන්ටර්

    නිර්මාංශ ආහාරවලට පුරුදු ඔයාල වෙනුවෙන් වෙන්වෙලා තියෙන අවන්හල් සොයා ගෙන යාම තමයි Meatless Monday Sri Lanka කණ්ඩායමේ අරමුණ වෙන්නේ. මීට කලින් ඔබට මතක ඇති අපි Mala Hot Pot වෙත ඔබව කැඳවාගෙන ගියා. අද අපි කියන්න යන්නේ තායි අවන්හල ගැන.මේ අවන්හල හරියටම  පිහිටලා තියෙන්නෙත් Mala Hotpot අවන්හලට දකුණු පැත්තෙන්. ඒනිසා ඔන්න ඔයාලට බලාගන්න අපහසු නැහැ . වෙනදා…

  • යාල්  – 30, සී වීව් ඇවනියු, කොළඹ 03

    යාල් – 30, සී වීව් ඇවනියු, කොළඹ 03

    යාල් යමු කියපු ගමන් ඔබට යාපනයේ යමු වගේ අදහසක් එනවා නිසැකයෙන්ම, හැබැයි මේ අපි කියන්න යන්නේ යාල් පානම් ගිහිං කන්න පුළුවන් රස වීගන් කෑම තියෙන කොළඹ 03, සී වීව් ඇවිනියු, අංක 30 ස්ථානයේ තිබෙන යාල් අවන්හල ගැන. ඔබට යාපනයට ආවේනික වීගන් කෑම වර්ග ලබා ගන්න පුලුවන් තැනක් තමයි යාල් අවන්හල. මැරීන් ඩ්‍රරයිව් එකේ යාල් රෙස්ටුරන්ට්…

  • බෝල්ඩ් – 30, සී වීව් ඇවනියු, කොළඹ

    බෝල්ඩ් – 30, සී වීව් ඇවනියු, කොළඹ

    කොළඹ 3 වන සී වීව් ඇවනියු දිගේ ඇවිද යන විට තඩ්සා, සුරම්‍යා සහ මට බෝල්ඩ් (Bowl’d) අවන්හල හදුනා ගැනීමට  එතරම් අපහසු වුයේ නැත. පන්දු යැවිය යුතු ඉලක්කය සී.වීව් ඇවිනියු කෙළවරේ පිහිටා  ඇති බව අපගේ ක්‍රීඩා ලෝලී , වීගන් ලෝලී නරඹන්නන්ට, පාඨකයන්ට සහ රසවතුන්ට ඔවුන්ගේ  පහසුව සදහා සිහිපත් කළ යුතුය. සෞඛ්‍ය සම්පන්න ආහාර ඉතා  ක්ෂණිකව ලබා…

  • වීගන් කඩේ – Vegan Kade මැන්ගො චියා පුඩිං (Mango Chia pudding)

    වීගන් කඩේ – Vegan Kade මැන්ගො චියා පුඩිං (Mango Chia pudding)

    නිර්මාංශ ආහාර සොයාගෙන යන අපි නිර්මාංශ ආහාර නිෂ්පාදන ගැනත් එකසේ උනන්දු වෙනවා. ඒ Meatless Monday Sri Lanka Team එක විධියට ඔයාලට හොදම දේ සොයාදෙන්න වෙහෙසෙන නිසා.  Vegan Kade ට ඇවිත් UK වලින් ගෙනාපු Vegan නිෂ්පාදන මිලට ගන්න වගේ කියලා අපි කිව්වොත් ලංකාවේ වීගන් දේවල් නැතිවද බ්‍රිතාන්‍යයෙන් වීගන් නිෂ්පාදන ගෙන්වන්නෙ කියලා ඇතමෙකු ප්‍රශ්න නගන්නත් පුළුවන්.  ඔව්…

  • ඩෙසර්ට් බයි වීඅයිසී (Desserts by Vic)

    ඩෙසර්ට් බයි වීඅයිසී (Desserts by Vic)

    ඩෙසර්ට් බයි වීඅයිසී කියලා මම සිංහලෙන් ලියුවෙ ඉංගිරිසියෙන් කියවගන්න. වීඅයිසී වෙතින් පිදෙන අතුරුපස වගේ කියල සිංහලට හරවලා කියන්නත් පුළුවන්. ඒ ඔක්කොම ඇතෑරලා වීඅයිසී කියලා කිව්වත් වික් කියලා කිව්වත් නම අදුනගන්න පුළුවන්. අද අපි මේ කියන්න යන්නෙ වීගන් අතුරුපස තිබෙන අපූරු නිවහනක් ගැන. මේ අතුරුපස නිවහන පිහිටලා තියෙන්නෙ අංක 24/10 ශ්‍රී සිද්ධාර්ථ පාර, කොළඹ 05 කියන…