Author:

  • ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් උපයෝගී කරගනිමින්  නිර්මාණශීලී ආහාර වට්ටෝරු නිෂ්පාදනය කිරීම ජාත්‍යන්තර වෙළඳපොළ අවස්ථාවන්ට මඟ පාදයි: චාමිනී උඩුපිහිල්ල සමඟ පිළිසඳරක්

    ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් උපයෝගී කරගනිමින්  නිර්මාණශීලී ආහාර වට්ටෝරු නිෂ්පාදනය කිරීම ජාත්‍යන්තර වෙළඳපොළ අවස්ථාවන්ට මඟ පාදයි: චාමිනී උඩුපිහිල්ල සමඟ පිළිසඳරක්

    ශාක මත පදනම් වූ ආහාර සංස්කෘතියක් සහ ඉතිහාසයක් ශ්‍රී ලංකාව හා බැඳී ඇති අතර, එය තිරසාර ආහාර රටාවන් හා පද්ධති සමඟද බොහෝ සෙයින් බැඳී පවතී.එසේම, ශ්‍රී ලංකාවේ ආහාර ලෙස භාවිතා කළහැකි ස්වභාවික සම්පත් විවිධ ව්‍යාපාරික අවස්ථා සඳහා මඟ පාදයි. මෙම ස්වභාවික සම්පත් උපයෝගී කර ගනිමින් විවිධ නිර්මාණශීලී ආහාර වට්ටෝරු අත්හදා බැලීමට යොමු වීම තුළින් ජාත්‍යන්තර…

  • කොළඹ Upali’s by Nawaloka අවන්හල

    කොළඹ Upali’s by Nawaloka අවන්හල

    විවිධ සංස්කෘතීන්ට ආවේණික වු ආහාරපාන මෙන්ම විවිධ වර්ගයේ  කුළු බඩු යොදා ගෙන පිළියෙල කරනු රසයෙන්, සුවඳෙන්, පෙනුමන් සහ පෝෂණ ගුණයෙන්  පොහොසත් වූ ආහාර වට්ටෝරු වලින් හෙබි සූප ශාස්ත්‍ර කලාවක් ශ්‍රී ලාංකාවට  හිමි වීම මහඟු භාග්‍යයකි. මෙම හේතූන් නිසාවෙන්ම  ශ්‍රී ලාංකික ආහාර පාන ලොව  පුරාම ප්‍රචලිත වී ඇති අතර සංචාරක ආකර්ෂණය දිනාගැනීම කෙරෙහිද එය මහත් සේ…

  • සොබාදහම පදනම් කරගත් කෘෂිකාර්මික විසඳුම් – වී වගාව

    සොබාදහම පදනම් කරගත් කෘෂිකාර්මික විසඳුම් – වී වගාව

    කෘෂිකර්මාන්තය තුල වර්තමානයේදී පාලනයකින් තොරව කෘෂි රසායන භාවිතය නිසා පෘථිවියේ පස, ජලය, වෘක්ෂලතා, සත්ත්ව විශේෂ, වාතය මෙන්ම මිනිසාගේ සෞඛ්‍යයටද විශාල තර්ජනයක් ඇති වන බවට සැකයක් නැත. වායුගෝලීය සංයුතිය තුල මෙම කෘෂි රසායන මුසු ජල බිඳිති සාන්ද්‍රණය ඉහල යමින් පවතින අතර එය සියලුම පරිසර පද්ධතිවල ජීවයට දැඩි ලෙස හානි කරයි. විශේෂයෙන්ම මානව ප්‍රජාව තුළ බෝ නොවන…

  • ශාක පදනම් කරගත් ආහාර සහ පෝෂණය

    ශාක පදනම් කරගත් ආහාර සහ පෝෂණය

    පෝෂණවේදී සහ ආහාරවේදී ලසිකා ජයමහ සමග Meatless Monday කණ්ඩායමේ සුරම්‍යා හෙට්ටිආරච්චි අතර පැවැත්වූ  විශේෂ වීගන් දින සජීව මාර්ගගත සංවාදය ඇසුරෙනි. “Meatless Monday” යනුවෙන් හඳුන්වන්නේ මස් මාංශ පරිභෝජනය අවම කිරීමේ පරමාර්ථය වෙනුවෙන් ලොව පුරා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. ශාක මත පදනම් වූ ආහාර රටාව තුලින් පරිසරට, සෞඛ්‍යයට සහ සමස්ත ලෝකයටම ඇති ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම මෙම ව්‍යාපෘතියේ…

  • Tea Avenue වීගන්හයි ටී One Galle Face (වන් ගෝල්ෆේස්)

    Tea Avenue වීගන්හයි ටී One Galle Face (වන් ගෝල්ෆේස්)

    – One Galle Face (වන් ගෝල්ෆේස්)   පසුගිය පොහෝ දිනයේ, One Galle Face හි පිහිටි Tea  Avenue විසින් වීගන් හයි ටී පිළිබඳව පලකල තිබූ දැන්වීම දකින විට අප සැම ඉමහත් සතුටට පත් විය. SLYCAN Trust හි සුරම්‍යා, නිපුන් සහ තිමාලි සමග මා ද මෙම නවමු අත්දැකීම සඳහා වඩාත් උනන්දුවක් දැක්වුයේ එය නිපුන්ගේ, තිමාලිගේ සහ මගේ…

  • වසංගතය අතරතුර පිටතින් ආහාර ඇණවුම් කිරීම – “රන්බත්” කාබනික ආහාර

    වසංගතය අතරතුර පිටතින් ආහාර ඇණවුම් කිරීම – “රන්බත්” කාබනික ආහාර

    මුළු පෘථිවියේම නිර්මාංශිකයින්ගේ තෝතැන්නක් විය හැකි එක් ස්ථානයක් තිබේ නම් එය ශ්‍රී ලංකාවයි. පුළුල් පරාසයක එළවළු, පළතුරු සහ කිරි විකල්ප වලින් ආශීර්වාද ලත් අපගේ සාම්ප්‍රදායික ඉවුම් පිහුම්, ඇත්ත වශයෙන්ම 100%ක් ශාක පදනම් කරගෙන සිදු කෙරේ. ශ්‍රී ලාංකික ව්‍යංජන පිසීම සඳහා පොල් කිරි වැඩි වශයෙන් භාවිතා කරන අතර අපේ රසකැවිලි වලින් වැඩි ප්‍රමාණයක් ද පොල් ආශ්‍රයෙන්…

  • වසංගත කාලයේදී පිටතින් ආහාර ඇණවුම් කිරීම – The Vegan Kitchen by Sulo වීගන් කෙටි ආහාර එකතුව

    වසංගත කාලයේදී පිටතින් ආහාර ඇණවුම් කිරීම – The Vegan Kitchen by Sulo වීගන් කෙටි ආහාර එකතුව

    ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් අතුරුපස සහ කෙටි කෑම වලට ප්‍රිය කරයි. උණුසුම් තේ කෝප්පයක් සමඟ ආහාරයට ගැනීමට කෑම වර්ග කිහිපයක් හෝ නොමැතිව තේ පැන් සංග්‍රහයක් හෝ ළමා සාදයක් සම්පූර්ණ නොවේ. මෙම රසකැවිලි සංග්‍රහයන්ට විවිධ වර්ගයේ පැණි රස සහ සැර කෙටි කෑම රාශියක් එකතු කරගන්නා අතර බාල මහලු සියල්ලන්ම වඩාත් කැමැත්තෙන් රස විඳි. බොහෝ විට මෙම…

  • තිරසාර අනාගතයක් වෙනුවෙන් නව වසරේ තිරසාර ජීවන රටාවකට හුරු වෙමු

    තිරසාර අනාගතයක් වෙනුවෙන් නව වසරේ තිරසාර ජීවන රටාවකට හුරු වෙමු

    ගෙවුන 2020 වසර ලෝකයම සසල කල වසංගතයකට මුහුණ දෙමින් කායික, මානසික සහ ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වූ 2020 වර්ෂයෙහි අවසාන අදියර පසුකර 2021 වර්ෂයට එළඹෙන මොහොතේ මිනිසුන් වශයෙන් පසුගිය වසර කිහිපය තුල ගත කල ජීවන රටාව සහ පරිභෝජන රටාව පිලිබඳ නැවත සිතා බැලීමට කාලය එළඹ ඇත. පෘථිවියට එසේ නැත්නම් අප ජීවත් වන පරිසරයට දරාගත නොහැකි…

  • ලෝක වීගන් දිනය 2020

    ලෝක වීගන් දිනය 2020

    තිරසාර අනාගතයක් උදෙසා සත්ව හිංසනයෙන් තොර, දේශගුණික හිතකාමී ආහාර  ලොව පුරා වීගන් ජීවන රටාවකට යොමු වුන සහ ඒ සඳහා ඇල්මක් දක්වන පුද්ගලයන් විසින්  මෙම වසරේදීත් නොවැම්බර් මස පළමු දිනයේදී “ලෝක වීගන් දිනය” සමරන්නට යෙදුනා. මෙම දිනය සැමරීම තුලින් සමාජය තුල වීගන් ජීවන රටාව කෙරෙහි අභිප්‍රේරනයක් ඇති කිරීම මූලික වශයෙන් අපේක්ෂා කරන අතර එය නිරෝගී භාවය,…

  • ගෝලීය උෂ්ණත්වය ඉහළයාම මගින් ගෝලීය ආහාර සැපයුම කෙරෙහි ඇතිකරන බලපෑම

    ගෝලීය උෂ්ණත්වය ඉහළයාම මගින් ගෝලීය ආහාර සැපයුම කෙරෙහි ඇතිකරන බලපෑම

    සූර්ය තාපය මගින් අප ජීවත්වන පෘථිවිය උණුසුම් වන බව සැවොම දන්නා කරුණක් වන අතර ජීවීන්ගේ පැවැත්මට සූර්ය ශක්තිය අත්‍යවශ්‍යම සාධකයකි. පෘතුවිය වෙත පතිත වන සූර්ය කිරණයන්ගෙන් 90% ක්ම නැවත වායු ගෝලය වෙත පරාවර්තනය වේ. හරිතාගාර වායු එනම් කාබන් ඩයොක්සයිඩ් (CO2), නයිට්‍රජන් ඔක්සයිඩ් (NO3), ඕසෝන් (O3), මීතේන් (CH4), ජල වාෂ්ප (H2O) සහ ක්ලෝරො ෆ්ලොරො කාබන් (CFC)…