Category: සමාලෝචන

  • කොළඹ Upali’s by Nawaloka අවන්හල

    කොළඹ Upali’s by Nawaloka අවන්හල

    විවිධ සංස්කෘතීන්ට ආවේණික වු ආහාරපාන මෙන්ම විවිධ වර්ගයේ  කුළු බඩු යොදා ගෙන පිළියෙල කරනු රසයෙන්, සුවඳෙන්, පෙනුමන් සහ පෝෂණ ගුණයෙන්  පොහොසත් වූ ආහාර වට්ටෝරු වලින් හෙබි සූප ශාස්ත්‍ර කලාවක් ශ්‍රී ලාංකාවට  හිමි වීම මහඟු භාග්‍යයකි. මෙම හේතූන් නිසාවෙන්ම  ශ්‍රී ලාංකික ආහාර පාන ලොව  පුරාම ප්‍රචලිත වී ඇති අතර සංචාරක ආකර්ෂණය දිනාගැනීම කෙරෙහිද එය මහත් සේ…

  • Tea Avenue වීගන්හයි ටී One Galle Face (වන් ගෝල්ෆේස්)

    Tea Avenue වීගන්හයි ටී One Galle Face (වන් ගෝල්ෆේස්)

    – One Galle Face (වන් ගෝල්ෆේස්)   පසුගිය පොහෝ දිනයේ, One Galle Face හි පිහිටි Tea  Avenue විසින් වීගන් හයි ටී පිළිබඳව පලකල තිබූ දැන්වීම දකින විට අප සැම ඉමහත් සතුටට පත් විය. SLYCAN Trust හි සුරම්‍යා, නිපුන් සහ තිමාලි සමග මා ද මෙම නවමු අත්දැකීම සඳහා වඩාත් උනන්දුවක් දැක්වුයේ එය නිපුන්ගේ, තිමාලිගේ සහ මගේ…

  • වසංගතය අතරතුර පිටතින් ආහාර ඇණවුම් කිරීම – “රන්බත්” කාබනික ආහාර

    වසංගතය අතරතුර පිටතින් ආහාර ඇණවුම් කිරීම – “රන්බත්” කාබනික ආහාර

    මුළු පෘථිවියේම නිර්මාංශිකයින්ගේ තෝතැන්නක් විය හැකි එක් ස්ථානයක් තිබේ නම් එය ශ්‍රී ලංකාවයි. පුළුල් පරාසයක එළවළු, පළතුරු සහ කිරි විකල්ප වලින් ආශීර්වාද ලත් අපගේ සාම්ප්‍රදායික ඉවුම් පිහුම්, ඇත්ත වශයෙන්ම 100%ක් ශාක පදනම් කරගෙන සිදු කෙරේ. ශ්‍රී ලාංකික ව්‍යංජන පිසීම සඳහා පොල් කිරි වැඩි වශයෙන් භාවිතා කරන අතර අපේ රසකැවිලි වලින් වැඩි ප්‍රමාණයක් ද පොල් ආශ්‍රයෙන්…

  • වසංගත කාලයේදී පිටතින් ආහාර ඇණවුම් කිරීම – The Vegan Kitchen by Sulo වීගන් කෙටි ආහාර එකතුව

    වසංගත කාලයේදී පිටතින් ආහාර ඇණවුම් කිරීම – The Vegan Kitchen by Sulo වීගන් කෙටි ආහාර එකතුව

    ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් අතුරුපස සහ කෙටි කෑම වලට ප්‍රිය කරයි. උණුසුම් තේ කෝප්පයක් සමඟ ආහාරයට ගැනීමට කෑම වර්ග කිහිපයක් හෝ නොමැතිව තේ පැන් සංග්‍රහයක් හෝ ළමා සාදයක් සම්පූර්ණ නොවේ. මෙම රසකැවිලි සංග්‍රහයන්ට විවිධ වර්ගයේ පැණි රස සහ සැර කෙටි කෑම රාශියක් එකතු කරගන්නා අතර බාල මහලු සියල්ලන්ම වඩාත් කැමැත්තෙන් රස විඳි. බොහෝ විට මෙම…

  • මාලා හොට් පොට් ( Mala Hot Pot)-කළඹ්බො සිටි සෙන්ටර් (Colombo City Centre Food Studio)

    මාලා හොට් පොට් ( Mala Hot Pot)-කළඹ්බො සිටි සෙන්ටර් (Colombo City Centre Food Studio)

    මේසය මැද සවිකර තිබෙන උදුනක පිසෙන අහාර එසැනින් රස බැලීමේ අපූරු හැකියාවක්  තිබෙන ස්ථානායකට ඔබ වඩාත් ඇලුම් කරනවා නිසැකයි. විදෙස් රටකදී නම් ඇතැම්විට ඔබට එවැනි තැන් සොයා ගැනීම අපහසු නැහැ. නමුත් තවමත් ශ්‍රි ලංකාවේ මෙවැනි ආහර පරි‌භෝජන විධික්‍රම පිළිබදව අත්දැකීම් ලබා ගැනීමට තිබෙන ස්ථාන දුලබයි. මාලා අවන්හල පිහිටලා තියෙන්නෙ කළම්බො සිටි සෙන්ටර්හි ඉහළ මාලයේ. ඔයාලා…

  • තායි (Thai)-කළම්බො සිටි සෙන්ටර්

    තායි (Thai)-කළම්බො සිටි සෙන්ටර්

    නිර්මාංශ ආහාරවලට පුරුදු ඔයාල වෙනුවෙන් වෙන්වෙලා තියෙන අවන්හල් සොයා ගෙන යාම තමයි Meatless Monday Sri Lanka කණ්ඩායමේ අරමුණ වෙන්නේ. මීට කලින් ඔබට මතක ඇති අපි Mala Hot Pot වෙත ඔබව කැඳවාගෙන ගියා. අද අපි කියන්න යන්නේ තායි අවන්හල ගැන.මේ අවන්හල හරියටම  පිහිටලා තියෙන්නෙත් Mala Hotpot අවන්හලට දකුණු පැත්තෙන්. ඒනිසා ඔන්න ඔයාලට බලාගන්න අපහසු නැහැ . වෙනදා…

  • යාල්  – 30, සී වීව් ඇවනියු, කොළඹ 03

    යාල් – 30, සී වීව් ඇවනියු, කොළඹ 03

    යාල් යමු කියපු ගමන් ඔබට යාපනයේ යමු වගේ අදහසක් එනවා නිසැකයෙන්ම, හැබැයි මේ අපි කියන්න යන්නේ යාල් පානම් ගිහිං කන්න පුළුවන් රස වීගන් කෑම තියෙන කොළඹ 03, සී වීව් ඇවිනියු, අංක 30 ස්ථානයේ තිබෙන යාල් අවන්හල ගැන. ඔබට යාපනයට ආවේනික වීගන් කෑම වර්ග ලබා ගන්න පුලුවන් තැනක් තමයි යාල් අවන්හල. මැරීන් ඩ්‍රරයිව් එකේ යාල් රෙස්ටුරන්ට්…

  • බෝල්ඩ් – 30, සී වීව් ඇවනියු, කොළඹ

    බෝල්ඩ් – 30, සී වීව් ඇවනියු, කොළඹ

    කොළඹ 3 වන සී වීව් ඇවනියු දිගේ ඇවිද යන විට තඩ්සා, සුරම්‍යා සහ මට බෝල්ඩ් (Bowl’d) අවන්හල හදුනා ගැනීමට  එතරම් අපහසු වුයේ නැත. පන්දු යැවිය යුතු ඉලක්කය සී.වීව් ඇවිනියු කෙළවරේ පිහිටා  ඇති බව අපගේ ක්‍රීඩා ලෝලී , වීගන් ලෝලී නරඹන්නන්ට, පාඨකයන්ට සහ රසවතුන්ට ඔවුන්ගේ  පහසුව සදහා සිහිපත් කළ යුතුය. සෞඛ්‍ය සම්පන්න ආහාර ඉතා  ක්ෂණිකව ලබා…

  • වීගන් කඩේ – Vegan Kade මැන්ගො චියා පුඩිං (Mango Chia pudding)

    වීගන් කඩේ – Vegan Kade මැන්ගො චියා පුඩිං (Mango Chia pudding)

    නිර්මාංශ ආහාර සොයාගෙන යන අපි නිර්මාංශ ආහාර නිෂ්පාදන ගැනත් එකසේ උනන්දු වෙනවා. ඒ Meatless Monday Sri Lanka Team එක විධියට ඔයාලට හොදම දේ සොයාදෙන්න වෙහෙසෙන නිසා.  Vegan Kade ට ඇවිත් UK වලින් ගෙනාපු Vegan නිෂ්පාදන මිලට ගන්න වගේ කියලා අපි කිව්වොත් ලංකාවේ වීගන් දේවල් නැතිවද බ්‍රිතාන්‍යයෙන් වීගන් නිෂ්පාදන ගෙන්වන්නෙ කියලා ඇතමෙකු ප්‍රශ්න නගන්නත් පුළුවන්.  ඔව්…

  • ඩෙසර්ට් බයි වීඅයිසී (Desserts by Vic)

    ඩෙසර්ට් බයි වීඅයිසී (Desserts by Vic)

    ඩෙසර්ට් බයි වීඅයිසී කියලා මම සිංහලෙන් ලියුවෙ ඉංගිරිසියෙන් කියවගන්න. වීඅයිසී වෙතින් පිදෙන අතුරුපස වගේ කියල සිංහලට හරවලා කියන්නත් පුළුවන්. ඒ ඔක්කොම ඇතෑරලා වීඅයිසී කියලා කිව්වත් වික් කියලා කිව්වත් නම අදුනගන්න පුළුවන්. අද අපි මේ කියන්න යන්නෙ වීගන් අතුරුපස තිබෙන අපූරු නිවහනක් ගැන. මේ අතුරුපස නිවහන පිහිටලා තියෙන්නෙ අංක 24/10 ශ්‍රී සිද්ධාර්ථ පාර, කොළඹ 05 කියන…