Category: සමාලෝචන

  • ද පියෝ කිචන් (The Pure Kitchen) – 78, රොස්මිඩ් පෙදෙස, කොළඹ -07

    ද පියෝ කිචන් (The Pure Kitchen) – 78, රොස්මිඩ් පෙදෙස, කොළඹ -07

    ලංකාවේ කොතන වුණත් හොද වීගන් ආහර තියෙන තැනැක් නම් අපට ඒ තැන තමයි සුන්දරම තැන. ද පියෝ කිචන්. Meatless Monday Sri Lanka Team එක ඔන්න පියෝ කිචන් එකත් හොයාගෙන ආවා.අපගේ ආයතයේ ඩෙනිස් මහත්මයා තමයි අපට මේ තැන ගැන මුලින්ම හෝඩුවාව දුන්නෙ. අපිත් ඉතිං හොයාගෙන යන්න දක්ෂයි නේ. හොයන්නාට හම්බුවෙනවා  කියලා කතාවකුත් තියෙනවා නේ. ඉතිං ඔන්න…

  • මිල්ක් ඇන්ඩ් හනී කැෆේ – කොළඹ 07

    මිල්ක් ඇන්ඩ් හනී කැෆේ – කොළඹ 07

    හොර්ටන් පෙදෙස දිගේ ඉදිරියට යනවිට පසුගිය කාලය පුරා විවිධ අවන්හල් විවෘත කර තිබේ. ඒ අතර ඔබට මිල්ක් ඇන්ඩ් හනී අවන්හලත් දැකගත හැකියි. හැබැයි කලබල වෙන්න එපා අවන්හලේ නම සිංහලට පෙරලුවොත් කිරි සහ මී පැණි දෙකම කියවෙනකොට වීගන් ආහාරවේලක් මේ වගේ තැනකින් ගන්න පුළුවන්ද කියලා ඔයාල පුදුම වෙන්න පුළුවන්. වීගන් හෝ වෙජිටෙරියන් ආහාර ගැන අප ඔබට…

  • ජපන් රසට වීගන් කන්න හොදම තැන සුෂි කායි (Sushi Kai)

    ජපන් රසට වීගන් කන්න හොදම තැන සුෂි කායි (Sushi Kai)

    සුෂි කායි කතාවට කලින් Meatless Monday Sri Lanka කණ්ඩායම ගැන කියලම ඉන්න වෙනවා. සුරම්‍යා, ඩාස්ෂාජනී, මම අද දවස යොදාගත්තෙ ඔයාලා වෙනුවෙන් Vegan ආහාරවේලක රස මිහිර ඔබට කියන්න.  අපි හැමදාම එකම විධියෙ තැන්වලට නොයා වෙනස් වෙනස් විධියෙ තැන්වලට යමු කියලා සුරම්‍යා යෝජනා කළා. කවදත් වෙනසකට කැමැති මම එක පයින් මේ කතාවට එකග වුණා. ඩාස්ෂාජනීත් හිස වැනුවා.…

  • හෙළ බොජුන් හළ  – ජය මාවත බත්තරමුල්ල – 1 කොටස

    හෙළ බොජුන් හළ – ජය මාවත බත්තරමුල්ල – 1 කොටස

    ( සොයන්නාට හම්බුවෙනවා කියලා කතාවක් තියෙනවා නේ. ඔන්න අපි ඔයලා දන්න තැනක් ගැන දීර්ඝ විස්තරයක් ඉදිරියට කියන්න හිතාගෙන ඉන්නෙ. එතකොට Meatless Monday Sri Lanka අපිව සොයාගෙන එන අයට මේ වගේ හොද තැන් හමුවෙනවා ස්ථීරයි.  අද අපි ආවේ බත්තරමුල්ල හෙළ බොජුන් හළට. මෙතනට එන විධිය කියන්නම්. බත්තරමුල්ල මංසන්ධියේ සිට කොළඹ පැත්තට එහෙම නැත්නම් බොරැල්ල පැත්තට එනකොට…

  • ආකෙඩ් සහල් ගිහිං හත්මාලුව කෑවෙමි

    ආකෙඩ් සහල් ගිහිං හත්මාලුව කෑවෙමි

    #SahalSriLanka වැස්ස දවසට කොච්චරනම් දේවල් හිතට දැනෙනවද ? ඒ අතර හීනියට එන බඩගින්න කොයිතරම් දුර යනවද ? බත් පිගානක් උනත් දැන් නම් කන්න පුළුවන් කියලා අර සමහර අවේලාවටත් හිතෙන්නෙ මේ වගේ වැස්ස දවසටද කොහෙද ?  වැස්ස දවසට විතරක් නෙමෙයි වැස්ස නැති දවසටත් ඔයාලට නිර්මාංශ ආහාරවේලක රස විදින්න පුළුවන් තැනකට ඔන්න මම පොද වැස්සෙම ඇතුලුවෙනවා.  වෙනදා…

  • VOV අවන්හලෙන් හමුවන නිර්මාංශ හැම් බේකන් කන්න 

    VOV අවන්හලෙන් හමුවන නිර්මාංශ හැම් බේකන් කන්න 

    බත්ම කාලා එපා වුණාම අපි ඊට වඩා වෙනස් කෑමක් හොයනවා නේද ? ඔන්න අද අපි යන්නෙ බත්වලට වඩා වෙනස් කෑම ගොඩාක් තියෙන වී.ඔ.වී අවන්හලට. මේ අවන්හල අපට පුරුදුයි. ඊට හේතුව අපේ කාර්යාලයට ළගපාත තියෙන නිර්මාංශ ආහාර තියෙන හොදම අවන්හලක් විධියට තමයි අපි වී.ඔ.වී අවන්හල හදුනාගෙන තියෙන්නෙ. ගිහිල්ලා කන්න වගේම ගෙදරටම කාර්යාලයටම වැඩබිමටම ගෙනනවගෙන කන්නත් වී.ඔ.වී…

  • කළු කොස් ඇට මාලුවක් කන්න Upali’s by Nawaloka ගිය ගමන

    කළු කොස් ඇට මාලුවක් කන්න Upali’s by Nawaloka ගිය ගමන

    සජානි සිංගප්පුරු ගිහිං නැවත ලංකාවට ආවා කියලා ඔයාලා දැනගන්නෙ මම මේ වගේ කතා ලියන්න ගත්තම. හරි නේ. ඔන්න Meatless Monday  වැඩසටහනේ Sri Lanka Team ඒක විධියට  සජානියි මමයි අදත්  Vegan කෑම වේලක අපූරු රස සොයා ගෙන යනවා.  අපි අද යන තැන තෝරාගත්තෙ සජානිමයි. මම ඉතිං ඇහුවේ නෑ සිංගප්පුරුවෙ ඉදන්මද මේ තැන සොයා ගත්තේ කියලා. හැබැයි අපි…

  • වීගන් බනානා ඇන්ඩ් ෆෘට් කේක්

    වීගන් බනානා ඇන්ඩ් ෆෘට් කේක්

    වළාකුළු බර වෙලා හෙමිහිට හෙමිහිට වැහි බිංදු කාඩාගෙන වැටෙනවා. මේ විධියට වැස්ස කඩා වැටෙනකොට පරිසරය ආදරයෙන් ඒ දිහා බලනවා වගේ තමයි දැනෙන්නෙ. සීතලට කවුද අකමැති. පරිසරය හැමදාම මෙහෙම තියෙනවා නම් කියලා මේ අත්දැකීම මතක්වෙනකොට හිතට දැනිලා ඇති. අපි අද පරිසරය වෙනුවෙන් කරන දේ තමයි අනාගතයට ඉතිරි වෙන්නෙ. ආහාර ගනිද්දි මේවා ගැන හිතන්න උවමනායි නේද කියලා…

  • හාපොස් වීගන් පීසා රස බලමු

    හාපොස් වීගන් පීසා රස බලමු

    දේශේ හැටියට වාසේ කියලා කතාවක් තියෙනවානේ. අපි මේ දවස්වල ඔෆිස් එන්නෙත් වට පිට බල බල. එහෙම එනකොට වෙනදා හිනා නොවුන අයත් මුණ බලලා හිනා වෙනවා. මේ කියන්නෙ යන්නෙ එහෙම හිනාවෙන හිනා නොවුන අය ගැන කතාවක්  නෙමෙයි. මමයි සජානිටයි ඔයාලා වෙනුවෙන් Meatless Monday Sri Lanka Team එක විධියට ගෙන එන නිර්මාංශ ආහාරවල රස මිහිර ගේන වැඩසටහනත්…

  • බ්ලැක් කැට් කළම්බො (BLACKCAT COLOMBO) කැෆේ

    බ්ලැක් කැට් කළම්බො (BLACKCAT COLOMBO) කැෆේ

    නිර්මාංශ ආහාර කෑම කන්න කැමැති ඔබව අද අපි තවත් අලුත් තැනකට කැදවාගෙන යනවා. බ්ලැක් කැට් කළම්බො කැෆේ (BLACKCAT COLOMBO) පිහිටා තියෙන්නෙ කොළඹ 07, විජේරාම මාවතේ, අංක 11 ස්ථානයේයි. ඔබට මෙම ස්ථානයට ඉතා පහසුවෙන් ළාගාවීමේ හැකියාව තිබෙනවා. මෙම ස්ථානයේ විශේෂිත වෙන්න හේතු කිහිපයක්ම තිබෙනවා. නමුත් ඔවුන් හදුන්වන විධියට නම් විවාහක තරුණ යුවලකට නිදහසේ කෝපි කෝප්පයක රස…