Category: බ්ලොග්

  • “අපිට අප වෙනුවෙනුත්, සෙසු අය වෙනුවෙනුත් මුළුමහත් පෘථිවිය වෙනුවෙනුත් කළ හැකි කුඩාම මෙන්ම හොඳම දේ නිර්මාංශ වීමයි. අපගේ අනාගතය ඇත්තේ එතැනයි” – සූ ඉරූජ්

    “අපිට අප වෙනුවෙනුත්, සෙසු අය වෙනුවෙනුත් මුළුමහත් පෘථිවිය වෙනුවෙනුත් කළ හැකි කුඩාම මෙන්ම හොඳම දේ නිර්මාංශ වීමයි. අපගේ අනාගතය ඇත්තේ එතැනයි” – සූ ඉරූජ්

    නිර්මාංශ සඳුදා (Meatless Monday) ව්‍යාපාරයේ 2017 ජුනි 9 වැනිදා පැවැති සමාජ  ජාලා තරඟයෙන් ජයග‍්‍රහණය කළ සූ ඉරූජ් දිගුකලක් තිස්සේ නිර්මාංශ තැනැත්තියකි. ඇය නිර්මාංශ වූයේ ඇයි ද යන්න පිළිබඳව හා මාංශවලින් සකසන ලද ආහාර පරිභෝජනය නොකර සිටීමට ඇය සිතන්නේ ඇයි ද යන කරුණු පිළිබඳ ඇය අප වෙත මෙසේ අදහස් දැක්වූවාය. ”මම වසර 4ක් තිස්සේ නිර්මාංශ අයෙක්.” “ඔබ…

  • නිර්මාංශ ආහාර සැකසීම පිළිබඳ වැඩමුළුව 2017

    නිර්මාංශ ආහාර සැකසීම පිළිබඳ වැඩමුළුව 2017

    සාරා රිස්වාන් ‘නිර්මාංශ සඳුදා’ (Meatless Monday) ශ‍්‍රී ලංකා ව්‍යාපෘතිය හා සලයිකැන් (SLYCAN) භාරය එක්ව සංවිධාන කරන ලද නිර්මාංශ ආහාර සැකසීමේ වැඩමුළුව කොළඹ, ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්විණ. සූපවේදී ටෝරා මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ඉතා පහසුවෙන් සැකසිය හැකි නිර්මාංශ ආහාර වර්ග ගණනාවක් පිළිබඳ මෙහිදී දැනගැනීමට ඊට සහභාගිවූවන්ට අවස්ථාව සැලසිණ. නිර්මාංශ ආහාර වට්ටෝරු ඉදිරිපත් කිරීමේදී සූපවේදී ටෝරා මහත්මිය…

  • සදුදා දවසට හෝ නිර්මාංශවීමෙන් ලෝකයේ තිරසාර පැවැත්ම වෙනුවෙන් අප එක් පියවරක් තබනවා – ස්ලයිකැන් භාරයේ විධායක අධ්යක්ෂිකා වොසිතා විජේනායක මහත්මිය.

    සදුදා දවසට හෝ නිර්මාංශවීමෙන් ලෝකයේ තිරසාර පැවැත්ම වෙනුවෙන් අප එක් පියවරක් තබනවා – ස්ලයිකැන් භාරයේ විධායක අධ්යක්ෂිකා වොසිතා විජේනායක මහත්මිය.

    අන්තර් ජාතික වශයෙන් ක්‍රියාත්මක නිර්මාංශ සදුදා (Meatless Monday) ව්‍යාපෘතිය ලංකාවට හදුන්වාදීම ඔස්සේ අලුත් මුහුණුවරකින් තිරසාර ජීවන රටාවකට හුරුවීමේ කථිකාවතක් ඇති කිරීමට අප පෙරමුණ ගෙන තිබෙනවා යැයි ජාත්‍යන්තර මානුෂවාදී සංවිධානයේ (Humane Society International) ශ්‍රි ලංකා අධ්‍යක්ෂිකා සහ ස්ලයිකැන් (SLYCAN) භාරයේවිධායක අධ්‍යක්ෂිකා වොසිතා විජේනායක මහත්මිය පැවසුවාය. නිර්මාංශ සදුදා ව්‍යාපෘතිය ගාල්ල ලයිට් හවුස් හෝටලයේ පසුගිය (29) දා සවස…

  • සෞඛ්‍යසම්පන්න සහ මානුෂිය ශ‍්‍රී ලංකාවක් උදෙසා

    සෞඛ්‍යසම්පන්න සහ මානුෂිය ශ‍්‍රී ලංකාවක් උදෙසා

    භාග්‍යා වික‍්‍රමසිංහ නිර්මාංශ ආහාරවේලකට අනුවර්තනය වීම යනු හුදු ආහාර වේලකට හුරුවීමට වඩා පරිභෝජන රටාවකට හුරුවීමක් බව කිව හැකිය. ශාඛ පදනම් වූ ආහාර රටාවකට හුරුවීම හේතු කිහිපයක් නිසා සිදුවිය හැක්කකි. ශ‍්‍රී ලංකාව යනු වෙනස් වූ සංස්කෘතීන්, ආගම් හා වටිනාකම්වලින් සමන්විත වූ සමජයකින් සැදුම් ලද්දකි. එමෙන්ම වගකීම්සහගත ජීවිතයක් ගතකිරීම සහ කරුණාවන්තවීම වූ කලී අපගේ රටට අලූත් සංකල්පයක්…

  • මාංශ පරිභෝජනය හා කාලගුණ විපර්යාස අවම කිරීම

    මාංශ පරිභෝජනය හා කාලගුණ විපර්යාස අවම කිරීම

    2016 අපේ‍්‍රල් 22 වැනි දා සුවිශේෂී වන්නේ හුදෙක් මිහිකත දිනය එදිනට යෙදී ඇති නිසා පමණක් නොවේ. රටවල් 170ක රාජ්‍ය නායකයන් නිල වශයෙන් පැරිස් සම්මුතියට අත්සන් තැබීම ද එම දිනය තවත් සුවිශේෂී දිනයක් බවට පත්කිරීමට හේතුවී ඇත. කාලගුණික විපර්යාස හමුවේ වර්තමානයේදි පරිසර හිතකාමී බව හැකිතාක් දුරට හෝ අඛණ්ඩව පවත්වාගෙන යාම දැවෙන ප‍්‍රශ්නයක් වී තිබේ. එසේවුවද පාරිසරික…