තිරසාර අනාගතයක් උදෙසා සත්ව හිංසනයෙන් තොර, දේශගුණික හිතකාමී ආහාර ලොව පුරා වීගන් ජීවන රටාවකට යොමු වුන සහ ඒ සඳහා ඇල්මක් දක්වන පුද්ගලයන් විසින් මෙම වසරේදීත් නොවැම්බර් මස පළමු දිනයේදී "ලෝක වීගන් දිනය" සමරන්නට යෙදුනා. මෙම දිනය සැමරීම තුලින් සමාජය තුල වීගන් ජීවන රටාව කෙරෙහි අභිප්‍රේරනයක් ඇති කිරීම මූලික වශයෙන් අපේක්ෂා
සූර්ය තාපය මගින් අප ජීවත්වන පෘථිවිය උණුසුම් වන බව සැවොම දන්නා කරුණක් වන අතර ජීවීන්ගේ පැවැත්මට සූර්ය ශක්තිය අත්‍යවශ්‍යම සාධකයකි. පෘතුවිය වෙත පතිත වන සූර්ය කිරණයන්ගෙන් 90% ක්ම නැවත වායු ගෝලය වෙත පරාවර්තනය වේ. හරිතාගාර වායු එනම් කාබන් ඩයොක්සයිඩ් (CO2), නයිට්රජන් ඔක්සයිඩ් (NO3), ඕසෝන් (O3), මීතේන් (CH4), ජල වාෂ්ප (H2O)
Photo Credits : Sivaneswaran Chandrasekaran සම්මා සම්බුදුරාජණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිණිවන්පෑමේ තෙමගුල සිහි කොට බෞද්ධ බැතිමතුන් බුදු ගුණ සිහි කරමින් ප්‍රතිපත්ති හා ආමිස පුජා පවත්වන වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ආගමික භේදයක් නොදකින අපි Meatless Monday Sri Lanka Team කණ්ඩායම වශයෙන් අප සමග සහෘදවී සිටින සියලුම බෞද්ධ ජනතාවට සුබ
මුළු ලොවම පසුකරමින් සිටිනුයේ දුෂ්කර කාලවකවානුවකි. මෙයට පෙර විවිධ වසංගත රෝ බිය කොතරම් පැතිර ගියද, මිනිසුන්තුළ විශ්වාසය පැළපදියම්වීම ඉතා කෙටි කලක් තුළ සිදුවිය. එසේත් නොමැති නම් ලෝකයේ ඇතැම් වසංගත හෝ ලෝක යුද්ධ මුළු ලොවටම බලපෑමක් වන තරමට ළගාවීමට පෙර නිමාවට පත්විය. කොවිඩ්-19 වසංගතය ඒ සියල්ල අභිබවා යමින් මුළු ලොවම මොහොතකට
සකල ලෝ වැසියන් සිටිනුයේ දෙලොවක් අතරය. අලුත් අවුරුද්දක් සිහිපත්වන තැනකට සමාජ වටපිටාව සැකසී නැත. කොරෝනා වසංගතය මුලු ලොවටම අගුලු දා තිබේ. මිනිස්සු ජීවිත අපේක්ෂාව පිළිබද සිහින දකිති. සිංහල-හින්දු අලුත් අවුරුද්ද අදට යෙදී ඇත්තේ ලොවම නිසල වී අගුලු වැටී ඇති මොහොතකය. අලුත් අවුරුද්දේ සංස්කෘතික හර පද්ධතීන් යා වන්නේ එකිනෙකා අතර සබැදියාව යා
සංකල්ප වාචිකව හදුන්වාදීම පහසුය. නමුත් ඒවා බිම් මට්ටම දක්වා ක්‍රියාත්මක කිරීම අපහසුය. ශ්‍රි ලංකාව නිර්මාංශ සංකල්පයට මෑතක ලබා දුන් කදිම ආයෝජනය වුයේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයට අදාල උත්සව පැවැත්වීමේදී ඒ සෑම උත්සවයක්ම නිර්මාංශ විය යුතුයැයි නිකුත් කළ උපදෙසයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා මෙම ක්‍රියාමාර්ගය
කොළඹ ආහාර ප්‍රදර්ශනය 2017 සංවිධාන රැසක එකමුතුවෙන් පසුගිය දෙසැම්බර් 09 හා 10 දෙදින පැවැත්විණි. තරුණ සහභාගිත්වය සහ නායකත්වය ව්‍යවසායකත්වයට යොමු කිරීමේ ක්‍රියාදාමයක් ලෙස පැවැති මෙම ප්‍රදර්ශනයට ව්‍යවසායකයන්,රාජ්‍ය නොවන සංවිධාන, අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන, දේශිය කණ්ඩායම්, එකමුතු කණ්ඩායම් ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව සිටිනු දක්නට ලැබිණි. සාමය ගොඩනැගීම, සංහිදියාව, මානව හිමිකම් සදහා
වර්තමානයේ මිනිසාට එල්ල වී තිබෙන ප්‍රධානතම අභියෝගය වන්නේ කාලගුුණ විපර්යාසයයි. දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම සැළකිල්ලට ගැනීමේදී ගෝලීය වශයෙන් සිදුවන විමෝචන මට්ටම කපාහැරීම අත්‍යවශ්‍යයෙන් හා කඩිනමින් කළ යුතු බව මැනවින් පෙනීයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය :ත්්ධ*පෙන්වා දී ඇත්තේ දේශගුණ විපර්යාසයන්හි අහිතකර ප්‍රතිවිපාක ඇතිකිරීමට බලපාන විමෝචනය සඳහා වැඩි දායකත්වයක්