මේසය මැද සවිකර තිබෙන උදුනක පිසෙන අහාර එසැනින් රස බැලීමේ අපූරු හැකියාවක් තිබෙන ස්ථානායකට ඔබ වඩාත් ඇලුම් කරනවා නිසැකයි. විදෙස් රටකදී නම් ඇතැම්විට ඔබට එවැනි තැන් සොයා ගැනීම අපහසු නැහැ. නමුත් තවමත් ශ්‍රි ලංකාවේ මෙවැනි ආහර පරිභෝජන විධික්රම පිළිබදව අත්දැකීම් ලබා ගැනීමට තිබෙන ස්ථාන දුලබයි. මාලා අවන්හල පිහිටලා තියෙන්නෙ කළම්බො
නිර්මාංශ ආහාරවලට පුරුදු ඔයාල වෙනුවෙන් වෙන්වෙලා තියෙන අවන්හල් සොයා ගෙන යාම තමයි Meatless Monday Sri Lanka කණ්ඩායමේ අරමුණ වෙන්නේ. මීට කලින් ඔබට මතක ඇති අපි Mala Hot Pot වෙත ඔබව කැඳවාගෙන ගියා. අද අපි කියන්න යන්නේ තායි අවන්හල ගැන.මේ අවන්හල හරියටම පිහිටලා තියෙන්නෙත් Mala Hotpot අවන්හලට දකුණු පැත්තෙන්. ඒනිසා ඔන්න ඔයාලට
නිර්මාංශ ආහාර සොයාගෙන යන අපි නිර්මාංශ ආහාර නිෂ්පාදන ගැනත් එකසේ උනන්දු වෙනවා. ඒ Meatless Monday Sri Lanka Team එක විධියට ඔයාලට හොදම දේ සොයාදෙන්න වෙහෙසෙන නිසා. Vegan Kade ට ඇවිත් UK වලින් ගෙනාපු Vegan නිෂ්පාදන මිලට ගන්න වගේ කියලා අපි කිව්වොත් ලංකාවේ වීගන් දේවල් නැතිවද බ්‍රිතාන්‍යයෙන් වීගන් නිෂ්පාදන ගෙන්වන්නෙ කියලා
ඩෙසර්ට් බයි වීඅයිසී කියලා මම සිංහලෙන් ලියුවෙ ඉංගිරිසියෙන් කියවගන්න. වීඅයිසී වෙතින් පිදෙන අතුරුපස වගේ කියල සිංහලට හරවලා කියන්නත් පුළුවන්. ඒ ඔක්කොම ඇතෑරලා වීඅයිසී කියලා කිව්වත් වික් කියලා කිව්වත් නම අදුනගන්න පුළුවන්. අද අපි මේ කියන්න යන්නෙ වීගන් අතුරුපස තිබෙන අපූරු නිවහනක් ගැන. මේ අතුරුපස නිවහන පිහිටලා තියෙන්නෙ අංක 24/10 ශ්‍රී
සුෂි කායි කතාවට කලින් Meatless Monday Sri Lanka කණ්ඩායම ගැන කියලම ඉන්න වෙනවා. සුරම්‍යා, ඩාස්ෂාජනී, මම අද දවස යොදාගත්තෙ ඔයාලා වෙනුවෙන් Vegan ආහාරවේලක රස මිහිර ඔබට කියන්න. අපි හැමදාම එකම විධියෙ තැන්වලට නොයා වෙනස් වෙනස් විධියෙ තැන්වලට යමු කියලා සුරම්‍යා යෝජනා කළා. කවදත් වෙනසකට කැමැති මම එක පයින් මේ කතාවට
( සොයන්නාට හම්බුවෙනවා කියලා කතාවක් තියෙනවා නේ. ඔන්න අපි ඔයලා දන්න තැනක් ගැන දීර්ඝ විස්තරයක් ඉදිරියට කියන්න හිතාගෙන ඉන්නෙ. එතකොට Meatless Monday Sri Lanka අපිව සොයාගෙන එන අයට මේ වගේ හොද තැන් හමුවෙනවා ස්ථීරයි. අද අපි ආවේ බත්තරමුල්ල හෙළ බොජුන් හළට. මෙතනට එන විධිය කියන්නම්. බත්තරමුල්ල මංසන්ධියේ සිට කොළඹ පැත්තට